MENU

The Night Manager [S01 : E04] | අවි ගනුදෙනුව

දෙවන කොටස අවසානයෙ Jonathan හිටියෙ Roper ගෙ ගෙදර තුවාල ලබල ප්‍රතිකාර ගනිමින්. ඉතින් තෙවන කොටස ඉතා වැදගත් එකක්. මොකද ඒකෙ Roper ගෙ ගෙදර ගැන ගොඩක් විස්තර Jonathan දැනගන්නව Danny කියන පොඩි ලමයගෙන්. මොකද Jonathan තමයි ඔහුව බේරගත්තෙ බොරුවට හරි. ඉතින් Roper ප්‍රශ්න කරනව Jonathanව. මොකද ඔහුට නරක ඉතිහාසයක් තමයි තියෙන්නෙ. නම් කිහිපයක් යටතේ ඉදල, මිනීමැරුම්, හොරකම්කිරීම් කරල තවත් අපරාධ සිදු කරල තියනව ඔහු. ඉතින් Roper තීරණය කරනව Jonathanව එම නිවසේ පොඩි කාලයකට රදවගන්න. ඒ අතරෙ Jonathan , Roper ගැන සහ ඔහුගෙ පවුලෙ අය ගැන මෙන්න ඔහුගෙ ආරක්ශාව සහ ව්‍යාපාර කටයුතු පිලිබද සෑහෙන දැනුමක් ලබාගන්නව. තෙවන කොටස අවසානයෙ උනේ Roper , Jonathan ව කැදවල ඔහුට කම්පැනියක් බාර දෙනව. ඒක ගොඩක් ලොකු අවස්ථාවක් මේ වගේ වෙලාවකට. ඉතින් අද කොටසෙදි දකින්න පුලුවන් කොහොමද Roper සහ Jonathan ව්‍යාපාර කටයුතු කරන්නෙ කියල. දැන් Jonathan ඉන්නෙ අලුත් නමක් යටතේ. ඒ වගේම Jonathan සහ Roper ගෙ පෙම්වතිය අතරත් දෙයක් වෙනව කියල ඉගි පල උනා. බලන්නකො එහෙනම් අද කොටස. දැන් නම් කථාව ගොඩක් තීරණාත්මකයි

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | TLA | 373MB |    

e0e67dc56737e8a9b3454a14ae8f69709bba84bd

| HDTV | x264 | 720p | 1GB |    

eaed118215031712fd2232915a8f23f154314cf5

| HDTV | x265 | 720p | 208MB |    

87de4dbcf906234b804bb6df6913164d3a400957

Direct Download

| HDTV | x264 | 480p | 200MB |         

| HDTV | x264 | TLA | 343MB |           

| HDTV | x264 | 720p | 1GB |            

| HDTV | x265 | 720p | 215MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Night Manager [S01 : E04] | අවි ගනුදෙනුව

  • Sanindu Lakkitha

    Machan meke 2,3 direct link eka diyanko. Torrent banna be bn seeds madi. Loku help ekka..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *