MENU

The Night Manager [S01 : E05] | වැරදුණු ඉලක්කය

හරි එහෙනම් මේ ලෑස්ති වෙන්නෙ පස්වන කොටස අරන් එන්න. කථාව මතක ඇති කියල හිතනව. තෙවන කොටස අවසානයෙදි Jonathan සහ Roper ව්‍යාපාරමය වශයෙන් එකතු උනා. ඒ Jonathanට කම්පැනියක හිමිකාරිත්වය ලබා දීල. මොකද Roperට ඕන ඔහුගෙ නම සම්බන්ධ කරගන්නැතිව ව්‍යාපාර කටුයුතු කරන්න. දැන් ඉතින් Jonathan අලුත් නමක් සහ හැදුනුම්පතක් යටතේ ඉන්නෙ. ඔහුටත් සියලුම දේවල් වගේ තියනව. 4 වන කොටසින් උනේ අවි ගනුදෙනුවක් උන එක. බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ආයතන 7කින් නිපදවූ අවි බ්‍රිතාන්‍ය නැවකින් ඉස්තන්බුල් වරායට එනව.Roper ඇතුලු පිරිසගෙ අරමුණ තමයි ඒ නැවෙන් බඩු මිලදී ගෙන සිරියානු පුද්ගලයකුට එය ලබාදෙන්න. ඉතින් Jonathan මේකෙදි පෙන්වනව ව්‍යාපාරවලට තියන ඔහුගෙ දක්ශතාව. මොකද ඔහු දන්නව කොහොමද පුද්ගලයින් ඒකට නම්මගන්නෙ කියල. ඉතින් මේ සියලු ගනුදෙනු වෙන්නෙ Jonathanගෙ ආයතනය යටතෙ රොපර්ට අවශ්‍ය විදිහට. ඉතින් මේ සේරමත් සිදුවෙනව.

මේ අතරෙ Corky කියන කෙනා හෝටලයෙදි ගැටුමක් ඇතිකරගන්නව. ඉතින් එතනදිත් Jonathan , Roper ගෙ හිත දිනාගන්නව. ඊට පස්සෙ ඔවුන් මේ නැවට ගිහින් ආයුධ ටික තමන් වෙතට පවරගෙන Haven කියන තැනට ගෙනියනව. මේ අතරෙ බුද්ධි අංශ නිලධාරිනී Angela , Roperට කියනව මෙහෙයුම නවත්තල ආපහු එන්න කියල. මොකද Jonathan ගෙ සහ Roper ගෙ පෙම්වතියගෙ රහසිගත සම්බන්ධය නිසා. ඉතින් අද වෙන්නෙ මොවුන් අවි ආයුධ විකීනීමෙදි වෙන දෙය. ඒක නම් ටිකක් කුතුහලයෙන් පිරුණු එකක්. දැන් නම් ටිකෙන් ටික Roper කොටු වෙනව. බලන්නකො එහෙනම් අද කොටස. අවසාන කොටසින් එන්නම්. සියලු දෙනාටම ජය…!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | VOSTFR | 367MB |    

84EF4966BAE3F0BA3ADE1C5D94949D0B602E767E

| HDTV | x264 | GHOST DOG | 325 MB |    

ef68ab72e5feacf593e22181163f49a88ac4c3eb

| HDTV | x264 | 347 MB |

72eed72b5de38a58de3bd0b48fab15c6a6683a34

Direct Download

| HDTV | x264 | 480p | 245 MB |         

      | HDTV | x264 | 720p | 385 MB |                     

| HDTV | x265 | 720p | 217 MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Night Manager [S01 : E05] | වැරදුණු ඉලක්කය

  • Sanindu Lakkitha

    Machan meke 2,3 episode dekama direct link ekak diyanko. Loku udawuwak saho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *