MENU

The Night Manager [S01 : E06] | ස්ථීර අවසානයක්ද?

ඉතින් 4වන කොටස අවසානයෙ උනේ Roper ඇතුලු කණ්ඩායම ඉස්තාන්බුල් වරායෙ ගනුදෙනුව සිදු කරනව.Jonathanට නැවත නියෝගයක් ලැබෙනව මේ මෙහෙයුම නවත්තන්න කියල. මොකද ඔහු Roper ගෙ පෙම්වතිය එක්ක අනියම් සම්බන්ධයක් පවත්වපු නිසා. ඊට පස්සෙ පස්වන කොටසින් Roper අවි ටික විකුණන්න යනව මැදපෙරදිග කුලී හමුදාව ඉන්න කදවුරකට. ඒකෙදි දැකගන්න පුලුවන් වෙනව අවි ආයුධ වල ශක්තිය. ඔවුන් ඒව දෙන්නෙ සිරියානු ගැනුම්කරුවෙකුට. ඒ අනුව ඔවුන් අවි ආයුධ ට්‍රක් රථ විස්සකින් සිරියානු සීමාවට යනව. මේ අතරෙ Jonathan ට්‍රක් රථ පිලිබදව ඔත්තුව දෙනව බ්‍රිතාන්‍ය බුද්ධි අංශය නිලධාරී Angela ට. ඇය විශේෂ හමුදා බලඇණියක් සිරියානු සීමාවට යවනව. මේ අතරෙ Joanathan මේ ඔත්තුව දීල එනකොට Corky , Joanathan ගෙ රහස් ටික දැනගන්නව. ඒ අනුව හමුදා කදවුරෙන් පිට මොවුන් දෙදෙන ගහගන්නව. ඒ අනුව Jonathan ට Corky ව මරන්න සිදු වෙනව. මොකද නැත්නම් රහස් සියල්ල එලිවෙනව.Corky තමයි මේක පාවාදීපු පුද්ලගයා විදිහට Roper පිලිගන්නෙ. මේ අතරෙ අවි ආයුධ ට්‍රක් රථ 20 සිරියානු සීමාවට එනව. ඇමරිකානු හමුදාව ඒව පරීක්ශා කරනව. නමුත් ඒ රථවල අවි ආයුධ නැහැ. ඉතින් මේක Roper ගෙ සැලැස්මක්. මොකද ඔහු අවි ආයුධ කවදාවත් ඉස්තාන්බුල් වරායෙන් ගෙනත් නැහැ. පස්වන කොටස අවසානයෙ ඔවුන් එනව ඊජිප්තුවෙ කයිරෝ නුවරට. ඔයාලට මතක ඇතනෙ මේක පටන් ගත්ත හෝටලය. ඉතින් ආපහු ඒකටමයි මේ අය එන්නෙ. අවසාන කොටස ගැන නම් මම මුකුත් කියන්නෙම නැහැ.Roper ට මොකද වෙයිද? Jonathan ට මොකක් වෙයිද? බලන්නකො එහෙනම් අවසාන කොටසත්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRip | x264 | FUM | 393MB |    

0f19bd954d3cb9ec466b33e34333dca4ab8abd93

| BRRip | x264 | 720p | 450MB |    

9f1f8a787b26d5e3ee8c9e287d87f82e94f2b4b5

| HDTV | x264 | 720p | 306 MB |

32a2715e6be41db5fae83d841b18955531ff95c8

Direct Download

| HDTV | x264 | 480p | 260MB |         

      | HDTV | x264 | 720p | 450MB |                     

| HDTV | x265 | 720p | 220MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *