MENU

The Originals [S04 : E01] | කෘර පාලකයෙකුගේ නව ඇරඹුමක්..

අද කොටස ගලා යන්නේ මයිකල්සන්ලගේ බිද වැටීම සිද්ද වෙලා හරියටම අවුරුදු පහකට පස්සෙයි. හැමදේකම පාලනය මාසෙල්ගේ අතට පත් වෙලා තියෙන්නේ. නගරේ එයාගේ. නීති එයාගේ. ඔක්කොම එයාගේ. ක්ලවුස්ව අන්තිම කැත විදිහට හිර කරගෙන ඉන්නවා කිසිම පෝෂණයක් නොකර. එතකොට අර මිනිපෙට්ටි අතරට ගියපු ක්ලවුස්ගේ අනික් සහෝදර සහෝදරයෝ. ඒ අයව බේරගන්න පුළුවන් වේවිද? හම්මේ ෂෝ එකේ පුංචි හෝප් හැමෝගෙම හදවත් දිනාගෙන ඉවරයි. අද එපියටම IMDb දර්ශකයේ 9.4/10 අගයක් ලැබිලා තියෙනවා

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 226MB |    

74c5f9d15f63818bbfb18b844c69b2c460a897a4

| HDTV | x264 | 720p | 933MB |    

ebea736f89e953f4c5096d0e761c0418e306541b

| HDTV | x265 | 720p | 163MB |    

090a46eafe012cc787207644e406e3190061fc9c

Direct Download

| HDTV | x264 | 480p | 100MB |            

| HDTV | x264 | FLEET | 226MB |          

| HDTV | x264 | 720p | 933MB |            

| HDTV | x265 | 720p | 120MB |           

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

One thought on “The Originals [S04 : E01] | කෘර පාලකයෙකුගේ නව ඇරඹුමක්..

  • W.S.Rajapakshe

    Why I can’t download the originals episodes and subtitles??

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *