MENU

The Originals [S04 : E07] | පරණ හතුරන් නැවත මිතුරන් කරගනියි..

මාසෙල්ව ඇදිරිගේ හිර කරගෙන මයිකල්සන්ලා සාදයක් තිබ්බා. ඒත් සොෆියා මේ ගැන කොහොම කොහොමින් හරි ජෝෂ්ගේ මාර්ගෙන් දැනගන්න ජෝෂ්ව යොදවනවා. ඒත් සොෆියා  මේ වෙද්දී අර ඩොමිනික් එක්ක ගණුදෙනු ගහලා එයාලා එක්ක වැඩ කරනවා. මොකද එයාට ඕන මයික්ල්සන්ව විනාශ කරලා දාන්න. ඒකටත් එයාගේ කියලා සාධාරණ හේතුවක් තිබුණා. ඒ මොකද කියලා සොෆියා හොදාකාරව ක්ලවුස්ට අන්තිමේදී කිව්වා. එයාගේ පවුලේ අයව ඒ කාලෙදි මරල දාලා තියෙන්නේ ක්ලවුස්. ඒකත් වෙඩින් එකක් වේලාවකදී. අර සාදය නම් තනිකරම උගුලක් බව ඩොමිනික් දැනගෙන හිටියේ. ඒ දැන දැනමයි එයත් ඒ සාදයට ගියෙත්. නමුත් එයා තමයි අර සුදු සර්පයා දරාගෙන ඉන්න හොලොව්හි ඉහල පැවිද්දා. එලයිජා ඩොමිනික්වත් මරලා දැම්මා. ඒත් ඩොමිනික් කිව්වා එයා ඒ සාදයට ඇවිල්ලා එහෙන් අරගන්න ඕන දේ අරගත්තා කියලා. මේ අස්සේ ෆ්‍රේයා ගා කීලින් දෙන්නා අතරේ තියෙන සම්බන්ධය හැගීම් වලින් ප්‍රකාශ කරගන්න බැරිවයි ලතවෙන්නේ.

අද කොටසදී ඔයාලට හුගක් දේවල් දැකගන්න ලැබෙනවා. ඩොමිනික් මැරිලා නැහැ කියල මුලින් දකින්නෙත් ෆ්‍රේයා. සුපුරුදු පරිදි පවුලේ බර කරට අරන් ලොකු සැලසුමක් ගහනවා. ඒක මොන තරම් සාර්ථක වේවිද? එතකොට හොලොව්ගේ සැබෑ ස්වරුපය මොන වගේද? එතකොට කවුද මේ නැවත මිතුරන් කරගත්ත පරණ හතුරන්? ෆ්‍රේයා හා කීලින්ගේ සම්බන්ධෙට මොනවා වේවිද? ඔන්න හුග දෙනෙක් බලා උන්න ඒ තමයි ඔරිජිනල්ස් කතාව ලබන සතියේ ඉදන් වැම්පයර් ඩයිරීස්වල සෙසු චරිත හා සම්බන්ධ කිරීමක් ඊලග කතාංගයේ ඉදන් සිදුවීමක් වෙනවා. අද කොටසින් ඒකට පාර කැපෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 155MB |    

357ec572397fa9aa7ab349b2109cc1b50772209c

| HDTV | x264 | SVA | 228MB |    

8a09f64712fad1841c679e3b45462c22354296d4

| HDTV | x264 | 720p | 1GB |    

244c0f4c49a7ca53b9e6e224c090cdb5e51e8c4a

| HDTV | x265 | 720p | 158MB |    

fcb7ebd4daeb798ed7c73d0587aa7631d334a695

Direct Download

| HDTV | x264 | 480p | 110MB |            

| HDTV | x264 | SVA | 208MB |             

| HDTV | x264 | 720p | 1GB |            

| HDTV | x265 | 720p | 129MB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *