MENU

The Promised Neverland | S1 : EP09 & EP10 (2019) | සමුගනිමු නෝමාන්!

තව ඉතුරු වෙලා තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. මේ ගෙනාවෙ 9යි 10යි කොටස් දෙක. ගොඩක් අනපේක්ෂිත දෙයක් තමයි සිද්ධ වුනේ. සිස්ටර් ක්‍රෝනෙ එමාලා එක්ක එකතු වෙන්නෙ මොකක්හරි හොඳ සාක්ෂියක් හොයගන්නනෙ පැනලා යන්න කලින්. එතකොට මමාගෙ වැරැද්ද පෙන්නලා දීලා එයාට මමා තනතුර ගන්න පුළුවන්. අන්තිමට කොහොමහරි සාක්ෂියක් හම්බුනත් නොහිතපු විදියට 4 වෙනි පට්ටියට සිස්ටර් ක්‍රෝනේව මාරු කරලා. ඉතින් සිස්ටර් ක්‍රෝනෙට විරුද්ධ වෙන්න විදියකුත් නෑ. එයා ගේට්ටුව ළඟට යනකොට එතන ඉන්නෙ අත්තම්මා කියලා අඳුන්වන ගෑනු කෙනා. එයාගෙ කතාවෙන් තේරෙන්නෙ සේරමල්ලා එක පැත්තක් සිස්ටර් ක්‍රෝනෙ එක පැත්තක කියලා. සිස්ටර් ක්‍රෝනෙව ඇත්තටම පට්ටියකට මාරු කරනවා කියලා හිතුවත් එයාටත් වෙන්නෙ ජීවිතේට සමුදෙන්න. ඔයාලා දකින්න ඇතිනෙ කෑම විදියට අරන් යද්දි එයාලගෙ චාරිත්‍රය වෙන විදිය. සුදු පාට මලක් පපුව හරහා විදිනවා. ඒක සම්පූර්ණෙන් රතු වෙනවා කියන්නෙ ඒ කෙනා මේ ලෝකෙන් සමු අරන් ඉවරයි කියන එක. සිස්ටර් ක්‍රෝනෙ ඒ වගේ අවාසනාවන්ත විදියට ලෝකනේ සමුගන්නවා. ඒත් මැරෙන මොහොතෙ එයා ප්‍රාර්ථනා කරන්නෙ නිවාසෙ ළමයින්ට පැනලා යන්න ලැබෙන්න කියලා. පැනලා ගිහින් මේ ලෝකෙ විනාස කරලා දාන්න කියලා. මේ ලෝකෙ මොන වගේ නපුරු තැනක්ද කියලා තේරෙනවා ඇතිනෙ.

ඒත් තව නොහිතූ දෙයක් වෙනවා. නෝමාන්ව ඊළඟ දවසෙ මස් වලට පටවනවා කියලා තීරණය කරලා. දැන් මොකද කරන්නෙ. මේ කොටස් වලදි නෝමාන්ව පටවලා යවන්න කලින් එයාලට සාර්ථකව පැනලා යන්න පුළුවන් වෙයිද? මේ කොටස් දෙකත් එහෙනම් රසවිඳින්න. අවසාන කොටස් දෙකෙන් මුණ ගැහෙමු.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x265 | 1080p | 2GB | Complete S01 |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| BDRip | x264 | 480p | 30MB | E09 |

| BDRip | x264 | 480p | 30MB | E10 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *