MENU

The Punisher [S01: E05] | ගනර් සොයා…

ඉතින් ලිබර්මන් සහ ෆ්රැන්ක් එකතුවෙලා ආයුධ ලොරිය කොහොමහරි ඉස්සුවා. ෆ්රැන්ක් අතේ පයේ වැඩකාරයා වගේම ලිබර්මන් කොපියුටර් ජිල්මාට්කාරයා නිසා වැඩේ ලේසි උනා. ඩීනා ආයුධ ලොරිය පස්සේ පන්නගෙන යනකොට ෆ්රැන්ක් කොහොමහරි ඩීනාව අවහිර කරලා එයාගේ අවධානය අරගත්තා. ඩීනා එතකොට එලවන්න ගත්තේ ෆ්රැන්ක්ගේ පස්සේ. කොහොමහරි ලිබර්මන් ඔය අස්සේ ඇවිත් ආයුධ ලොරියෙන් ඩීනාගේ කාර් එක හප්පලා දානවා. එතකොට ඩීනා එක්කම කාර් එක පෙරලිලා ගිහින් ඩීනාට තුවාල වෙනවා. ඉතින් ඒ වෙලාවේ ඩීනාව එලියට ඇදලා ගත්තේ ෆ්රැන්ක්. එයා හිතුවේ ඩීනාට සිහිය නෑ කියලා. ඒත් එයාට සිහිය ආපු නිසා එයා ෆ්රැන්ක්ගේ මූණ දකිනවා.

ඩීනාගේ ජීවිතය බේරගත්තේ ෆ්රැන්ක්. හැබැයි ලෝකයාට එයා මැරුණු කෙනෙක්. ඉතින් මේ මැරුණ කෙනා කොහොමද මාව බේරගත්තේ කියන එක ඩීනාට තියෙන ප්‍රශ්නය. ඉතින් ඩීනාට තේරුම් යනවා ෆ්රැන්ක් මැරුණා කියන එක බොරුවක් කියලා. එයාගේ ඊලඟ වැඩේ තමයි ෆ්රැන්ක්ස් ගැන හොයන එක. එතකොට අනික් කාරණය තමයි ෆ්රැන්ක්ගේ පවුලේ අයව මරලා දාපු අයව ෆ්රැන්ක් හොය හොයා මරලා දානවා. ඉතින් තව අය ඉතුරුයි. ඒ අය ගැන හොයාගන්න තියන එකම විදිය තමයි එයා එක්ක කණ්ඩායමේ හිටපු ගනර් කියන කෙනා. ඉතින් එයා ලිබර්මන් එක්ක මේ කොටසේදී ගනර් හොයාගෙන යනවා. බලමුකෝ එහෙනම් ගනර් සොයා යන ගමනේදී ෆ්රැන්ක් මොනවාටද මුහුණදෙන්නේ කියලා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WebRip | x264 | SVA | 593MB |

9183B5C613B96BBFE913193A9B5D3FC7C54958A6

| WebRip | x264 | 720p | 1.3GB |

C3F481739FFC7132B8849B8F9B76A21B40083EEE

 Direct Download

| WebRip | x264 | SVA | 593MB |

| WebRip | x265 | 720p | 316MB |

| WebRip | x264 | 480p | 255MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Punisher [S01: E05] | ගනර් සොයා…

  • Punisher S1 Episode 1,2,3,4 links ???

    Reply
  • Punisher Season 1 (episode 1,2,3 and 4 missing neh ?

    Ewath upload karannako plz!!!!!!

    Reply
  • tharidu16

    punisher 1234 kooo macho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *