MENU

The Punisher [S01: E10] | රහස් එළිවේ!

ලුයිස්ගෙ තත්ත්වය එන්න එන්නම වැඩි වීමත් එක්ක එයාට උමතුමක් වගේ හැදෙනවා.ඒකෙන් එයා ත්‍රස්තවාදීයෙන් ගාණට වැටෙනවා.මොකද එයා රජයේ සමහර ස්ථාන වල බෝම්බ දානවා.ඒවගේම ලුයිස් කැරන්ට ලියුමක් යනව තමන් ඒ දේවල් කරන්නෙ ඇයි ඒවට හේතු කියන දේවල්.හැබැයි කැරන් පත්තරේ පළ කරන්නෙ ලුයිස් බයගුල්ලෙක් ගාණට දාල.අද කතාවෙදි ලුයිස් උත්තර මන්ත්‍රීව මරන්න යනව ඔතනදි පනිශර් මැද්දට පනින නිසා ලුයිස් කැරන්ව් අල්ලගන්නව.ඔය අතරේ මඩානි තමන්ගෙ කේස් එක වෙනුවෙන් තොරතුරක් අරගන්න බිලීව හම්බවෙන්න එම ස්ථානය එනව.ඉතින් හැමෝම වගේ ඉන්නෙ එකම ස්ථානයක.ඉතින් අපි බලමුකො කැරන්ට ලුයිස්ගෙන් බේරෙන්න ලැබෙයිද කියල.

ප.ලි : සබ් එක පමා උනේ වැස්ස නිසා ඩිලාන් සහෝදරයට සබ් එක එවන්න බැරිවුණ නිසා. කොහොම හරි සබ් එක ලැබුන අද දවස තුල ඉතුරු සබ් ටික ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WebRip | x264 | SVA | 271MB |

CF824313D6661D2F11557A395A51EB8546A14BBC

| WebRip | x264 | 720p | 639MB |

C1A516EF217BCCAD53CA9085095C33E7F553EF79

 Direct Download

| WebRip | x264 | SVA | 271MB |

| WebRip | x264 | 720p | 639MB |

| WebRip | x264 | 480p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *