MENU

The Punisher [S01: E12] | අවසානයට පෙර

දුරු මිනීමරු ප්‍රහාරයෙන් තම පවුල මරණයට පත් වීමෙන් පසු මිනිමරුවන්ගේ ජීවිතයෙන් වන්දිය පියවා ගත් ෆ්‍රෑන්ක් කාසල් නොහොත් පනිෂර්, නිවාඩු පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන කාලය ගත කිරීමට වගබලා ගත් මුත් මයික්‍රෝ නම් හාදයාගේ දුරකථන ඇමතුමෙන් වික්ෂිප්ත වන්නේ ලොවට තමන් මැරුණ කෙනෙකුන් නිසාය. කාලයාගේ අවෑමෙන් කැරන් ගේ සහයෙන් මයික්‍රෝ යනු ඩේවිඩ් ලිබර්මන් යැයි සොයා ගන්නා කාසල් ඔහුට ලං වන්නේ ඔහුගේ පවුල ඇමක් විදියට තබාගෙනයි. කෙසේ හෝ අවසානයේ ලිබර්මන් හා කාසල් ගජ මිතුරන් වී කැන්ඩහාර් වලදී සිද්ධ වූ ඝාතනයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන මඩානී හට සහය පල කිරීමට එකඟ වෙනවා. මේ අතර වාරයේ සැකකරුවන් පිරිසක් පසු පස හඹාගිය මඩානි හා ඇයගේ පිරිසට එල්ල වූ ප්‍රහාරයෙන් මඩානි ගේ සහායක ස්ටයින් හට මරු කැඳවන්නේ බිල් රෝව්ලින්ස් යන නම කරලියට ගෙන එමිනුයි. මේ අතර වාරයේ නගරයේ පිපිරවීම් සිද්ධ කරන පොර මානසිකත්වයෙන් පෙලෙන ලුවිස් නම් තරුණයෙක් සෙනෙට් සභිකයෙක් හා කැරන් පේජ් ඝාතනය කිරීමට තැත්කල මුත් කාසල්ගේ මැදිහත් වීමෙන් එය ව්‍යර්ථ වෙනවා. සෙනෙට් සභිකයා සිටියේ ඇන්විල් ආරක්ෂාව යටතේ බැවින් එහි ප්‍රධානි බිලි රූසෝ ද මෙයට මැදිහත් වන අතරම මඩානී ද එයට මැදිහත් වීමක් සිද්ධ වෙනවා. ලොවට ත්රස්තවායෙදී වූ කාසල් එතනින් පලා යාමට සුදානම් වුවත් මඩානිගේ ග්‍රහණයට නතු වන අතර බිලිගේ වෙඩි පහරකටද ලක් වෙනවා. ඒත් සමගම ස්ටයින්ගේ මරණයේ නියම මිනීමරුවා බිලි රූසෝ බවත්, ඔහු රෝව්ලින්ස්ගේ අතකොළුවක් බවත් මඩානි වටහා ගන්නවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WebRip | x264 | 241MB |

E05EFD32821080C8B28A8150A1AADBD1D9E5457F

| WebRip | x264 | 720p | 666MB |

F6BCF6639A34EC1AA2E0F767CC3CEA285D79B836

 Direct Download

| WebRip | x264 | 480p | 193MB |

| WebRip | x264 | 720p | 666MB |

| WebRip | x264 | 480p | 241MB |

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *