MENU

The Secret Circle [S01 : E09] | පරම්පරාවේ රහස

කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ළමයි ටික ෆේයිගේ සියව හොයාගෙන ලේක් හවුස් එකට යනවනේ. ඉතින් ඉට පස්සේ එයාලට මුහුන දෙන්න සිද්ද වෙන්නේ නොසිතපු දේවල් වලට. අන්තිමට කොහොම හරි ෆේයිගේ සීයගේ මිනිය හම්බවෙන්නෙත් ලමයි ටිකටමනේ. ඒක නිසා එයාලා ගොඩක් කනස්සල්ලෙන් ඉන්නේ. විශේෂයෙන්ම ෆේයි එයා ගොඩක් දුකෙන් ඉන්නේ සීයා නැතිවුන එකට. ඒ අතර කලින් කොටසෙදි ජේක්ගෙයි කැසීගෙයි අතර පොඩි සම්බන්ද තාවයක් ඇතිවෙනවනේ දැන් කැසි ජේක්ට වශී වෙලා ඉන්නේ.
අද කොටසෙදි  කැසීට කැල්වින් එවපු පරණ සිතියමේ මැද හංගලා තියන රහස් පනිවිඩයක් ජේකුයි කැසියි හොයා ගන්නවා. ඒකේ තියෙන්නේ කැසීගේ තාත්තගේ පරම්පරාවේ විස්තර. එයා පැවතගෙන එන්නේ ගොඩාක් දැරැනු මායා බලයන් තියන බලගතු දේවල් කරපු මායා පෙලපතකින් කියලා කැසි දැනගන්නවා. කොහොම හරි ෆේයිට ජේක් ගැන සැක හිතෙනවා. එයා ඇඩමුත් එක්ක එකතු වෙලා ජේක් ගැන හොයන්න ගන්නවා. ඒ අතර මායා දඩක්කාරයින්ගේ නායකයා හදන්නේ ජේක්ගේ උදවු ඇතිව කැසීව පනපිටින් එයාලගේ කවුන්සිලයට අරන් ගිහින් කැසීගේ අදුරැ මායාවන් පාවිච්චි කරලා මායා කාරයින්ව වදකරලා දාන්න.

ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 140MB |    

58b44ba14310137ad0e066e53bd5838e51ab2f25

| HDTV | x264 | XVID | 350MB |    

b0e0f97acc47a9fa216c0855f430703aba860fe6

| HDTV | x264 | 720p | 898MB |    

f2776a71a56d985b8bcdd18c83fa83dab455174a

Direct Download

| HDTV | x264 | 480p | 140MB |         

| HDTV | x264 | XVID | 250MB |           Wait

| HDTV | x264 | 720p | 898MB |         Wait

One thought on “The Secret Circle [S01 : E09] | පරම්පරාවේ රහස

  • Tharindu Dhanushka

    Meke mul episodes tik hoygnnn nane..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *