MENU

The Secret Circle [S01 : E14] | මරණින් මතුත් බලයන් සොයා.

ඉතින් අද වැලන්ටයින් දවස. දැන් ඉතින් ඩයනටත් බූට් එක වැදිලනේ ඉන්නේ,මෙලීසටත් කොල්ලෙක් නැහැනේ,ඉතින් ඩයනයි මෙලීසයි ෆේයි තුන්දෙනා එකතු වෙලා තනිකඩ වැලන්ටයින් පාටියක් දානවා, ඉතින් කට්ටියට මතක ඇතිනේ  යක්ෂයාගේ ආත්මය ගැන ඔව් ඔව් ඒ කුඩු තමයි, මෙලීසයි ඩයනයි දෙන්නා අන්ලිමිටඩ්ම කුඩු ගහනවා. ඊට පස්සේ මේ දෙන්නා අමුම අමු පිස්සුවක් කෙලින්නේ. මෙලීසා සීමාව පන්නලා ඒවා පාවිච්චි කරනවා. ඉතින් මෙලීසට අමාරැ වෙනවා. ෆේයිගේ යාළුවා ලී හාදයා මොකටදච මේ අරඅදින්නේ කියලත් අද හොයාගන්න පුළුවන් වෙයි.

ඒ අතර මුද්‍රාව පස්සෙන් කට්ටියක් එනවා. කොටින්ම කිවුවොත් එයාලා මැරැණ අය. ඒ මුද්‍රාව කැසීගේ පරම්පරාවට අයිති එකක් වුනාට ඒකේ මායා කාරයන් දහස් ගනනකගේ බලයන් හිරකරලා තියනවා ඉතින් කැසී මුද්‍රාව සක්‍රිය කලාට පස්සේ ඒ බලයන් අයිති මායා කාරයින්ගේ ආත්මයන් ඒකට ඇදිලා එනවා. එයාලට ඔනි එක දෙයයි ඒ එයාලගේ බලයන් ආපහු ගන්න විතරයි.ඒක ගත්තොත් මුද්‍රාව විනාස වෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download

| HDTV | x264 | 480p | 148MB |    

12bd6c8e848bd24ddb82dfbca869b00ce27a6b2f

| HDTV | x264 | XVID | 351MB |    

c5c15ef0ce2e77e8ecfb34dc75f41708351ba7c4

| HDTV | x264 | 720p | 884MB |    

11e9532ae2054c1aacf0e2e1d22af7474b7679aa

Direct Download

| HDTV | x264 | 480p | 148MB |         

| HDTV | x264 | XVID | 330MB |         

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *