MENU

The Secret Circle [S01 : E17] | අමෘත්තය

කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ඊතන් කැසීගේ තාත්තව මරන්න හදනවනේ. ඉතින් ඒත් කැසීගේ අදුරැ මායාවන් නිසා ඒ ඊතන් කියලා හොයාගන්න පුළුවන් වෙනවානේ.ඒ ඊවාටත් මායා බලයන් ලැබෙනවනේ. එයා ඒවා පාවිච්චි කරලා ලීගේ සාරය අරගන්නවනේ.

කලින් කතාව ආවසන වෙනකොට කැසීයි ඇඩමුයි සම්බන්ධයක් පටන්ගන්නවා.ඉතින් අන්තිමට වගේ පෙන්නනවනේ කාක්කෝ රංචුවක් එනවා. ඒ මොකද එයාලගේ පවුල දෙක සම්බන්ධයක් පැවැත්වුවොත් ශාපයක් වදිනවා.එකෙන් වෙන්නේ කවයේ කාටහරි මැරෙන්න සිද්ද වෙනවා.මැරෙන්නසිද්ද වෙන්නේ ජේක්ට තමයි. ඒ කිව්වට ජේක් මැරෙන්නේ නැහැ. ඊට පස්සේ ශාපය බිදින්න අමෘතයක් හදනවා කට්ටිය එකතු වෙලා,ඔය අතරේදී ජේක් වමාරනවා එයා කැල්වින්ව මරපු සිද්දිය.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download

| HDTV | x264 | 480p | 150MB |    

76171c75ee935d96a619107035e696c629a6a5cb

| HDTV | x264 | LOL | 230MB |    

ddbec91a68f5c418f499e75783ce82acdba25f52

| HDTV | x264 | 720p | 900MB |    

7a28722885c02a6e4e361cb49d4e6374f0fa8a64

Direct Download

| HDTV | x264 | 480p | 150MB |         

| HDTV | x264 | LOL | 224MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *