MENU

The Secret Circle [S01 : E18] | බිලි පූජාව

ගිය සතියේ එපියේ මතක ඇතිනේ කැසීගෙයි ඇඩම්ගෙයි සම්බන්ධයෙන් ශාපයක් පටන්ගත්තා. ඒක ඉවරයක් වුණේ දෙන්නා අමෘතයක් බීලා. හැබැයි ඉතින් ඒක වැඩකරන්නේ ඇඩම්ට විතරයි, අද කතාවට සැමුවෙලුත් සම්බන්ධ වෙනවා. මොකද සැමුවෙල්ව මායාකාර දඩයක්කාරයන් මරන්න එනවා. ඒ මොකද ඒබන් එයාව බිල්ලක් හැටියට දෙන්න ලැස්තිවෙනවා. ඔය අතරේ බ්ලැක්වෙල්ගේ එක බොරුවක් එළිවෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download

| HDTV | x264 | 480p | 150MB |    

081f57f6ff2edc0616105dc1bb917c55763b4ac7

| HDTV | x264 | LOL | 204MB |    

65f240f6dbee58a78005d3971eb90e2047e42e67

| HDTV | x264 | 720p | 1.3GB |    

18d89ad0a264fbc2cda4aca5c3adeff9a08b9454

Direct Download

| HDTV | x264 | 480p | 142MB |         

| HDTV | x264 | LOL | 330MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *