MENU

The Secret Circle [S01 : E22] | නික්මයෑමට අවසරයි

අන්තිම කොටසේ මතක ඇතිනේ අන්තිමට ෆේයිව එබන් අරන් යනවා. ඉතින් ලමයි ටිකට ඔනි ෆේයිව කොහොම හරි බේරගන්න. ඒක එයාලගේ සාමාන්‍ය මායා බලයෙන් කරන්න බැහැ. ඉතින් කැසි සහ ඩයනා දෙන්න පළිගු හිස්කබල හදන්න එයාලගේ තාත්තා ගාවට යනවා. පළිගු හිස්කබල හදන්නම් පළිගු හයම විනාශ කරන්න ඔනි. ඉතින් පළිගු හය විනාෂ වුන ගමන් ළමයින්ගේ කවයේ බැදීම බිදිලා යනවා. එයාලට තනි තනි හැකියාවන් නැවතත් හම්බවෙනවා. නමුත් ඒ කිසිම බලයකින් එබන්ව නතර කරන්න බැහැ. ඉතින් අවුරැදු 16ක අතීතයේ සිට මේ දක්වා එක පෙලට ලස්නට ගලාගෙන ආව කතාමාලාවේ අවසානයේදි. ඔයාලගේ හිතට පොඩි හරි දුකක් දැනෙන්නේ නැත්තම් එයා හරියට මේ කතාව බලලා නැහැ. එහෙනම් තව කියන්න යන්නේ නැහැ ඔයාලම බලන්න වෙන්නේ මොකක්ද කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download

| HDTV | x264 | 480p | 170MB |    

6c2ea4397895abe6ea9ef8502a70b06a0d864e1a

| HDTV | x264 | LOL | 244MB |    

e2c0d29167b7b9e1516f12d052dab6748dc9c4fe

| HDTV | x264 | 720p | 954MB |    

dae836d8acf9a6b779f5a53096b4c20e1e4e748f

Direct Download

| HDTV | x264 | 480p | 150MB |         

| HDTV | x264 | LOL | 330MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *