MENU

The Shannara Chronicles [Season 01] Complete

මේකේ නම SHANNARA CHRONICLES.කතාව පෙන්වන්නේ MTV නාලිකාවේ.විකාශය ආරම්භ වුනේ 5වැනිදා.මේ කතාව නිර්මාණය සදහා පාදක වෙලා තියෙන්නේ TERRY BROOKEගේ තුන් ඈදුතු ග්‍රන්ථයන් තමා.කතාව ගැන බැලුවම ක්‍රියාදාම,යුද්ධ,මිත්‍යා කියන ගණයන්වලට අයත් වෙනවා.IMDB අගය මේ වනවිට 8.3ක් වැනි ඉහල අගයක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.ඒවගේම මෙහි රංගනයෙන් දායක වෙන උදවිය ගැන බැලුවොත් AUSTIN BUTLER(විල් ඔහාම්ස්ෆොර්ඩ්) ලෙසත් MANU BENNET(ඇලනොන්), JOHN RHYS-davies(ඉවන්ටයින්),සහ POPPY DRAYTON(ඇම්බර්ලි කුමරිය) සහ IVANA BAQURIO(ඉරේට්‍රියා) ලෙසත් ප්‍රධාන චරිත නිරුපනය කරනවා.පළමු සහ දෙවැනි කොටස් දෙකට ලද IMDB අගය පිලිවෙලින් 8.0 සහ 8.3ක් ලෙස දැක්වෙනවා.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද??

එල්ක්‍රිස් නම් මායා ගසක් තියෙනවා.එය මියයමින් පවතින්නේ.අවාසනාවට එම ගස යක්ෂයින් සිරකර ඇති ස්ථානයක බාධකයක් ලෙස ක්‍රියා කරනවා.එහි සෑම පත්‍රයක්ම යක්ෂයෙකු සංකේතවත් කරනවා.පත්‍රයක් හැලීම යනු යක්ෂයකුගේ නිදහසයි.ඉතින් මෙන්න මේ ගහ වටා තමා කතාව ගෙතෙන්නෙ. ඇම්බර්ලි කියන්නේ එල්වින් කුමාරිකාවක් ඇය පුරාන සම්ප්‍රදායක් නොසලකමින් වසර ගණනක් පිරිමින් පමණක් ඉදිරිපත් වූ තරගයකට මුහුණදී ජයගන්නවා. ජයගත් අය හදුන්වන්නේ තෝරාගත් සාමාජිකයන් ලෙසයි.ඔවුන්ගේ කාර්ය වන්නේ එල්ක්‍රිස් නම් මායා ගස රැකබලා ගැනීමයි.ඉතින් ඇම්බර්ලි ගහ ළගට ගිහින් අත තිබ්බම ගස ඇය සමග කතා කරනවා.ඇයට අනාගතය ගැන දර්ශනයන් පෙන්වනවා.එම දර්ශනවල අඩංගු වෙන්නේ යක්ෂයින් විසින් මිනිසුන් විනාශ කර දැමූ දේශයක්.

ඉතින් ඇය එය නවතාලීමට සිතා මාලිගයෙන් පිටවෙනවා.ඔන්න ඔය වෙලාවේ පුරාණ පූජකයෙක් යලි ජිවය ලබනවා.ඔහු පැරනොර්හි අවසන් පූජක ඇලනොන්.ඔහු විතරක්ම නෙවේ අර ගහ නිසා ඩගඩා මෝර් නම් දුෂ්ට පූජකයෙක්ද යලි ජිවය ලබනවා.නමුත් ඔහුගේ බලය දුර්වලයි.ඔහුට බලවත් වීමටනම් ගසේ අවසාන පත්‍රයද වැටෙනතුරු බලාසිටිය යුතු වෙනවා.ඉතින් ඔහු ගසේ ආරක්ෂකයින් වෙන තෝරාගත් පිරිස මරා දැමීමට යක්ෂයකු එවනවා.ඇම්බර්ලි කුමරිය හැරෙන්න අන් සැවොම මැරෙනවා.ආ තව පොඩ්ඩෙන් විල්ව අමතක වෙනවනේ.විල් කියන්නේ අතීත රජ පරපුරක අවසන් පුත්‍රයා.ඔහු සතුව එල්ෆ්ස්ටෝන්(ගල් වර්ගයක්) තියෙනවා.එහි මායා බලයක් අඩංගු වෙනවා.යක්ෂයින්ට එරෙහි සටනේදී ඔහු මත විශාල කාර්යභාරයක් පැවරෙන නිසා ඇලනොන් ඔහු සොයා යනවා. හොදයි එහෙනම් මම මේ කිව්වේ තැනින් තැන.කට්ටිය බාගෙනම බලන්නකෝ.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480P | 3.85GB | (Complete S01)

6DF4D6DF7B6245D62D5E5E707758BDA5CB55935E

Direct Download

| HDTV | KILLERS | x264 |

Episode 01 &  Episode 02    |   800MB

Episode 03      |    410MB 

Episode 04      |    354MB 

Episode 05     |     392MB

 

Episode 06     |     390MB

  

Episode 07     |     347MB

  

Episode 08     |     410MB

  

Episode 09     |     356MB

  

Episode 10     |     392MB

  

        අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The Shannara Chronicles [Season 01] Complete

  • sanduni

    thanks mka dunnta.

    Reply
  • dumindu9701

    Sub aka downlod wen nane bro

    Reply
  • Meke episode 5 .7.8.9 downlode denne nane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *