MENU

The Strain [S04 : E02] | අමුතු ශෛලියක් ඇති පිඩා කරන්නන්ට අමුතු ශෛලියකින් පහර දීමක්

පුරුදු විදිහට මේ අමුතු පිඩා කරන්නන්ට යම් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් කොරි.පසුගිය කොටසින් කකුල තුවාල උන කෙනාට බෙහෙත් කර ගෙන ඉන්නවා එක පැත්තක අනිත් පැත්තේ මේ හවුල්කාරිත්වය තමාගේ බලසක පතුරවන්න වෙර දරන අතරේ.මේ කතාව ඉන්න මහාචාර්යතුමා (මට වඩා ඔයාලා හොදට එයාලා ගැන දන්නවා ඇති ) හරි මේ මහාචාර්යතුමා හා එකත් එක්කම ඉන්න ගැහැණු ළමයා යනවා මේ පිඩාකාරින් එක්ක සටන් කරන කණ්ඩයක් හම්බවෙන්න. එතැනදී නම් කිසිම දෙයක් සිද්ද වෙන්නේ නැහැ. එත් ඔහුන් එලියට අපු ගමන් මේ පිඩා කාරීන් එතනට කඩා පාත් වෙනවා. එතැන් ඉදන් කතාව කිවුවොත් වැඩක් නැහැ නේ එහෙනම් අර ගෙනම බලන්නකෝ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 164MB |    

5ddba19d8ed5773b5461e62506dec9080586dce0

| HDTV | x264 | SVA | 240MB |    

6d981c83a40e0a7b46f0ed0bd3a4e4ec0651d7a4

| HDTV | x264 | 720p | 776MB |    

5adc3e6eccea0237272dd14ab41fa4581a78c03b

| HDTV | x265 | 720p | 208MB |    

be7f64b4fc102deb5399b3f73594c3e23af31ebd

Direct Download

     | HDTV | x264 | 480p | 126MB |            

     | HDTV | x264 | SVA | 240MB |            

     | HDTV | x264 | 720p | 776MB |           

     | HDTV | x265 | 720p | 127MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Strain [S04 : E02] | අමුතු ශෛලියක් ඇති පිඩා කරන්නන්ට අමුතු ශෛලියකින් පහර දීමක්

  • The Strain [S04 : E02] | Direct Download link ekak wat wada karanne na bro. sub nam gatta. tanks a lot.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *