MENU

The Terror [S01 : E08] | මීදුමෙන් වැසුණු මාරයාගේ හෝරාව..!

ආයුබෝවන් යාළුවනේ..!

පසුගිය කොටසින්…

ඔන්න ඉතිං කෑම බීම නැති ප්‍රශ්නෙ නිසා කැප්ටන් තීර්ණය කරනව දඩයම් කරන්න කණ්ඩායම් පිටත් කරල යවන්න. මේ එක කණ්ඩායමකට නායකත්වය දෙන්නෙ ලුතිනන් ආර්වින්.. ඒ කණ්ඩායමේ මිස්ටර් හිකී එහෙමත් ඉන්නව.. මේ අතරෙ හිකී නැවට බැඳුණු හැටි දැක්කනෙ.. කාටහරි මුලින්ම නැවේ ලියාපදිංචි වුණු හිකී සහ දැන් හිකීගෙ මූණ මතකනම් මොකද්ද මේ වුණේ කියල හිතාගන්න පුළුවන්. ඇත්තටම වුණේ යම් ප්‍රෝඩාවකින් ඇත්තම හිකී වෙනුවට කොහොමහරි මේ බොරු හිකී ඇතුළට පැන ගන්නව.. බොහෝවිට ඇත්ත හිකී මැරුම්කෑව වෙන්න පුළුවන්.. අර්වින් සහ පිරිසට දඩයමක් හොයාගෙන යනකොට ඇස්කිමෝවරු කණ්ඩායමක් හමු වෙනව.. ඔවුන් අර්වින්ට අලුත් මස්වලින් සංග්‍රහ කරනව. මේ සුබ ප්‍රවෘත්ති කණ්ඩායමේ අනික අයට කියන්න අර්වින් දුවගෙන එනකොට, මිස්ටර් හිකී එකපාරටම පැනල අර්වින්ට පිහියකින් ඇනගෙන ඇනගෙන යනව. ඒ වෙනකොට හිකී එක්ක හිටපු මිස්ටර් ෆාර් මැරුම් කාල ඉවරයි.. කොහොමනමුත් මේක දීර්ඝකාලීන සැලසුමක ප්‍රතිඵලයක් කියන එක නං අහන්න දෙයක් නෑනෙ..

අද කොටසින්…

කැප්ටන් ක්‍රොසියර් වතුර හොයාගෙන ගිහින් එනකොට ආරංචි වෙනව ලුතිනන් අර්වින් ඇතුළු පිරිස මරල දාල කියල. කොහොමහරි කැප්ටන්ට මේ ගැන සැකයක් ඇති වෙනව. ඒ නිසා හිකී එක්ක සිදුවීම වුණු තැනට ඔහු නැවත යනව. යනකොට එතන ඇස්කිමෝවරු ටික මරල දාල තියෙනව දකිනව. ඔවුන් සයිලන්ස් ලේඩිගෙ යාළුවො. හැමදේම බලාකියාගෙන ආපහු කඳවුරට එනකොට එතන වෙනම කළබැගෑනියකක්. සාජන් ටොසියර් මිනිස්සුන්ට තුවක්කු බෙදල දීල. මොකද මිනිස්සු හිතාගෙන ඉන්නෙ ලුතිනන් අර්වින් මරල දැම්මෙ ඇස්කිමෝල කියල. හිකී මිනිස්සුන්ට කිව්වෙ එහෙමනෙ. කොහොමනමුත් කැප්ටන් ඩොක්ටර් ගුඩ්සර් ලවා අර්වින්ගෙ උදරය විවෘත කරල තහවුරු කර ගන්නව අර්වින් මැරුවෙ එස්කිමෝවරු නෙවෙයි හිකී කියන එක. මේ අනුව සාජන් ටොසියර් සහ මිස්ටර් හිකී දෙදෙනාට දඬුවම් ප්‍රකාශ කරනව.. මොකද්ද දඬුවම..? දඬුවම දෙන අතරෙ මරණය නැවත මිනිස්සු අතරට කඩා පනිනව.. ඒ වගේම කතාවෙ මෙතෙක් යම් ප්‍රධාන භූමිකාවක් රැඟදැක්වූ මිස්ටර් කොලින්ස්ට කෲර විදියෙ ජීවිතය අහිමි වීමක් වෙනව..  බලන්න මොකද වෙන්නෙ කියල.. මේ කොටසත් මම පුද්ගලිකව ආසම කොටසක්.. එහෙනම් ඊලඟ කොටස අරගෙන අචින්ත සහෝදරයා ඒවි.. අවසාන කොටසත් අරගෙන මම ආපහු එන්නම්.. ජය වේවා.. !

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | DEFLATE | 260MB |

 Direct Download

| WEB-DL | x264 | 480p | 160MB |

| WEB-DL | x265 | 720p | 220MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Terror [S01 : E08] | මීදුමෙන් වැසුණු මාරයාගේ හෝරාව..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong