MENU

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 01] | ප්‍රථම ආදරය සොයා

මෙම කතාව අයත් වන්නේ Romance,Comedy ගණයටයි. මෙම කතාව සාමාන්‍ය ජීවිතයක් ගත කරන හොඳම යහළුවන් දෙදෙනෙක් අවසානයේ පෙම්වතුන් බවට පත්වෙන කතා පුවතක්. Ha Ji-won,oh ha na ලෙසත් Lee Jin-wook, choi won ලෙසත් මෙහි රංගනයේ යෙදෙනවා. oh ha na සහ choi wonට වයස අවුරුදු 34දී තමයි කතාව පටන් ගන්නේ.  ඔවුන් දෙදෙනා කුඩා කාලයේ සිටම සමීප මිතුරන්. මොවුන් දෙදෙනාගේ මිතුරන් මොවුන් පැකේජයක් ලෙස හැඳින්වීමට තරම් මොවුන් සමීපයි. ඒ වගේම මේ දෙදෙනා අසල්වැසියන්. choi won ගුවන් සහායකයෙක් වගේම ,oh ha na ටැන්ඩි කියන සපත්තු කම්පැනි එකේ කණ්ඩායම් නායක. choi won,oh ha naට ආදරය කරන්නේ ඒ දෙන්නා පොඩි කාලේ ඉඳන්මයි. ඒත් ඒ බවක් oh ha na ට අඟවන්නේ නැහැ. ඒ නිසා ඔවුන් දෙදෙනා හොඳම මිතුරන් විදිහට ඉන්නවා. ඒ වගේම මේ දෙන්නාගේ මිත්‍රත්වය නිසා කරදරත් වැඩියි. choi wonට කැමති ගැහැණු ළමයි oh ha naට කැමති නැහැ වගේම oh ha na ට කැමති පිරිමි ළමයි choi won ට කැමති නැහැ

ඉතින් ඒ දෙන්නගේ ආදර කතාව තමයි මේ කතා මාලාවෙන් දිගහැරෙන්නේ. මේ කතාව තුළත් ඔවුන් දෙදෙනාගේ අතීත රසවත් සිදුවීම්ද ඇතුළත්. පළවෙනි කොටස ආරම්භ කරන්නේ oh ha naගේ උපන්දිනයෙන්. ඇගේ පෙම්වතා ඇයට එවූ ආකාරයට ලියූ ලිපියක් ඇයට ලැබෙනවා. ඇයට තමන්ගේ උපන්දිනය බව මතක් වෙන්නේ එතකොටයි. ඇගේ පෙම්වතා ඇයව රවට්ටනවා. ඔහු වෙනත් කෙනෙක් සමග සම්බන්ධතාවයක් තියන කෙනෙක්. ඇගේ උපන්දිනය දවසේදීම පෙම්වතා සමග ඇති සම්බන්ධයට තිත තියනවා. ඔහු පෙම් කරන අනෙක් කාන්තාව oh ha na ගේ කාර්යාලයේම මිතුරියක්. ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. ඒ විවාහයට කාර්යාල පිරිස විදිහට oh ha na ටත් යන්න සිදු වෙනවා. ඉතින් ඔයාලාට හිතා ගන්න පුළුවන් නේද මොන වගේ ලැජ්ජාවකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා.ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ කතාව නරඹන්න කියලා. මේ කතාවට ඔයාලත් කැමති වෙනවට විශ්වාසයි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

  | HDTV | x264 | 360p | 270MB |    

430592773554b8e96d2509f33b906f9cf94ec8bb

 | HDTV | x264 | 480p | 500MB |    

95622767d4f137cb267cf1cd7c57fba6c64a6289

 | HDTV | x264 | 540p | 774MB |    

e0a3b2c2957dc2be1d02a1cf7431385c32ff7e4a

 | HDTV | x264 | 720p | 1.3GB |    

bc5cdf26d3086f2532af028508504b40b2d1f177

Direct Download

| HDTV| x264 | 360p | 109MB |             

| HDTV | x264 | 540p | 210MB |              

| HDTV | x264 | 720p | 402MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 01] | ප්‍රථම ආදරය සොයා

  • ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

    Reply
    • uditha silva

      oya download kale torrent ekenda naththam directda??

      Reply
  • uditha silva

    direct download ekata sub yanne parakku welane eka hadala denna puluwanda?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *