තුන් වෙනි කොටසේ අවසානයට සිදු වුණ කොටස් මතක් කරනවානම් ඔහ් හා නා දැනගත්තා කි සංග් ජේ එයත් එක්ක සමීප වුණේ ඇත්තටම නෙවෙයි වගේම කම්පැනි එකේ ස්ථීර තැනක් හදාගන්න ලේසිවෙන්න කියලා. ඉතින් ඒක නිසා ඔහ් හා නා දුකින් චෝයි වෝන්ට කෝල් කරනවා. ඒ වෙලාවේ තමයි සෝ යුන් එක්ක චෝයි වොන් කෑම ගන්නේ. හා නා දුකින් කතාව කියනකොට චෝයි වොන් එයාව හොයාගෙන යනවනේ. අන්න එතනින් තමයි 4 වෙනි කොටස පටන් ගන්නේ. ඉතින් චෝයි වොන් ඔහ් හා නාට ගෙදර යන්න හිතෙන්නේ නැති නිසා එයාව හොටෙල් එකකට එක්කගෙන යනවා. ඊළඟ දවසේ ඒ දෙන්නා නැගිටිද්දී නිදාගෙන ඉඳලා තියෙන්නේ එක ළඟ නිසා හා නාට පොඩි ලැජ්ජාවක් ඇතිවෙනවා.
ඒ නිසා එයා හැසිරෙන්නෙත් අමුතු විදිහකට. කොහොමහරි චෝයි වොන් එයාව ගෙදරට ගේනවා. එතනින් පස්සේ තියෙන්නේ මි යන්ග් (චෝයි වොන්ගේ අක්කා) දකින හීනයක්. ඒ රටේ මතයට අනුව ඌරෙක් හීනෙන් දැක්කොත් ඒකෙ තේරුම සල්ලි ලැබෙනවා කියන එක. ඉතින් එයා හීනෙන් ඌරෙක්ව දකිනවා. ඒ විදිහටම එයාට පොඩි වාසනාවකුත් එදා ලැබෙනවා. මේ කොටස අවසාන වෙනකොට කවුරුත් හිතුවේ නැති විදිහට හා නාට තවත් කරදරයක් ඇති වෙනවා. ඉතින් මේ කොටසත් හරිම රසවත්. ඒ වගේම හා නාගෙයි චෝයි වොන්ගෙයි පාසල් යන කාලේ ලස්සන මතකයන් මේ කොටසේත් තියනවා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මේ කොටසත් ආසාවෙන් බලයි කියලා.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
8305dc8648e66e5d6f499a71d897e9e336536124
939dd3baf2b02d4c3f9ce82315f830d8f3f5b078
605a9297ed53afd09de89767e90409f6925d0b23