MENU

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 04] | ප්‍රථම ආදරය සොයා

තුන් වෙනි කොටසේ අවසානයට සිදු වුණ කොටස් මතක් කරනවානම් ඔහ් හා නා දැනගත්තා කි සංග් ජේ එයත් එක්ක සමීප වුණේ ඇත්තටම නෙවෙයි වගේම කම්පැනි එකේ ස්ථීර තැනක් හදාගන්න ලේසිවෙන්න කියලා. ඉතින් ඒක නිසා ඔහ් හා නා දුකින් චෝයි වෝන්ට කෝල් කරනවා. ඒ වෙලාවේ තමයි සෝ යුන් එක්ක චෝයි වොන් කෑම ගන්නේ. හා නා දුකින් කතාව කියනකොට චෝයි වොන් එයාව හොයාගෙන යනවනේ. අන්න එතනින් තමයි 4 වෙනි කොටස පටන් ගන්නේ. ඉතින් චෝයි වොන් ඔහ් හා නාට ගෙදර යන්න හිතෙන්නේ නැති නිසා එයාව හොටෙල් එකකට එක්කගෙන යනවා. ඊළඟ දවසේ ඒ දෙන්නා නැගිටිද්දී නිදාගෙන ඉඳලා තියෙන්නේ එක ළඟ නිසා හා නාට පොඩි ලැජ්ජාවක් ඇතිවෙනවා.

ඒ නිසා එයා හැසිරෙන්නෙත් අමුතු විදිහකට. කොහොමහරි චෝයි වොන් එයාව ගෙදරට ගේනවා. එතනින් පස්සේ තියෙන්නේ මි යන්ග් (චෝයි වොන්ගේ අක්කා) දකින හීනයක්. ඒ රටේ මතයට අනුව ඌරෙක් හීනෙන් දැක්කොත් ඒකෙ තේරුම සල්ලි ලැබෙනවා කියන එක. ඉතින් එයා හීනෙන් ඌරෙක්ව දකිනවා. ඒ විදිහටම එයාට පොඩි වාසනාවකුත් එදා ලැබෙනවා. මේ කොටස අවසාන වෙනකොට කවුරුත් හිතුවේ නැති විදිහට හා නාට තවත් කරදරයක් ඇති වෙනවා. ඉතින් මේ කොටසත් හරිම රසවත්. ඒ වගේම හා නාගෙයි චෝයි වොන්ගෙයි පාසල් යන කාලේ ලස්සන මතකයන් මේ කොටසේත් තියනවා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මේ කොටසත් ආසාවෙන් බලයි කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

  | HDTV | x264 | 360p | 270MB |    

8305dc8648e66e5d6f499a71d897e9e336536124

 | HDTV | x264 | 480p | 500MB |    

939dd3baf2b02d4c3f9ce82315f830d8f3f5b078

 | HDTV | x264 | 540p | 760MB |    

605a9297ed53afd09de89767e90409f6925d0b23

Direct Download

| HDTV| x264 | 360p | 140MB |             

| HDTV | x264 | 540p | 230MB |              

| HDTV | x264 | 720p | 345MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *