MENU

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 05] | ප්‍රථම ආදරය සොයා

කතාව තවත් සංකීර්ණ වෙනවා. ඔයාලා බැලුවනේ හා නා අවුරුදු 3කට කළින් ආදරේ කරපු කෙනා ආයෙමත් හා නාව හොයාගෙන එනවා. එයා තමයි චා සෝ හූ කියන්නේ. ඉතින් ඔයාලට මේ කොටසත් බැලුවහම තව ටිකක් ඒ දෙන්නගේ පරණ ආදර කතාව ගැන දැනගන්න ලැබෙයි. ඉතින් මේ චා සෝ හූ කියන කෙනා දක්ෂ පියානෝ වාදකයෙක්. ඔයාලට මතකයිනේ හා නා චෝයි වොන් එක්ක එයාලගේ තැනට යන්න හදද්දී තමයි එයා චා සෝ හූත් හා නාව හම්බවෙන්න එන්නේ. ඒත් චෝයි වොන් හා නාට චා සෝ හූව දකින්න බැරි වෙන්න එයාව වෙන තැනකට අරගෙන යනවා. එතනින් තමයි ඒ කොටස ඉවර වුණේ.

දැන් අපි පස් වෙනි කොටසට එමු. මේ කොටස පටන් ගන්නේ චෝයි වොන්ට හා නා ගැන මතක් වෙන මතකයකින්. එයාට මතක් වෙනවා හා නා සහ චා සෝ හූ ආදරේ කරපු කාලය ගැන. චෝයි වොන් චා සෝ හූව දැක්කත් හා නාට කියන්නේ නැහැ එයා දැක්කා කියලා. ඒ නිසා ඒ වෙලාවේ හා නාට චා සෝ හූව මුණගැහෙන්නේ නැහැ. ඔය අතරේ චෝයි වොන් හා නාත් එක්ක පොඩි චාරිකාවක් යන්නයි ලෑස්ති වෙන්නේ. මේක දැනගත්තු සෝ යුන්ටත් එයාලත් එක්ක එන්න ඕනේ වෙනවා. ඉතින් එයා ආරාධනයක් නැතිවම එනවා යන්න. එයාලා ගොඩක් විනෝද වෙනවා. ඒ අතරේදී චෝයි වොන්ට කෝල් එකක් එනවා. ඒ එයාගේ අම්මගෙන්. එයාගේ අම්මා එයාව දාලා යන්නේ ඉස්කෝලේ යන කාලෙමයි. ඉතින් එයාට ගොඩක් දුක හිතෙනවා අම්මා කෝල් කළහම.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

  | HDTV | x264 | 360p | 266MB |    

9c3fb0486156caab36be569fd872d7c17193a1e9

 | HDTV | x264 | 480p | 500MB |    

5c8010b817cad135f37763c1271fe42f16cbaf69

 | HDTV | x264 | 540p | 770MB |    

88f2172c6dc9139844bdbb84f27bf2324eaf8cb8

Direct Download

| HDTV| x264 | 360p | 150MB |             

| HDTV | x264 | 540p | 230MB |              

| HDTV | x264 | 720p | 318MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 05] | ප්‍රථම ආදරය සොයා

  • Direct link download wenne nane khmda download kranne plz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *