MENU

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 06] | ප්‍රථම ආදරය සොයා

ඔයාලට මතකයිනේ 5 වෙනි කොටසේ අවසානය. චෝයි වොන් හා නාට ෆිල්ම් එකක් බලන්න යන්න එන්න කිව්වා. ඒ වගේම චා සෝ හූත් හා නාට කියන්න දෙයක් තියනවා කියලා එයත් එක්ක එන්න කිව්වා. අන්තිමේදී කොහොමහරි හා නා චෝයි වොන් එක්ක ෆිල්ම් එක බලන්න යන්නේ නැතුව චා සෝ හූ ව හම්බවෙන්න තීරණය කරනවා. හා නා ගොඩක් වෙලා බලන් හිටියත් චා සෝ හූ එන්නේ නැහැ. ඒ නිසා චෝයි වොන් එයාව ගෙදර එක්කරගන යනවා. එයාලා දෙන්නා ගෙදර එද්දී චා සෝ හූ, හා නාගෙ ගෙදරට ඇවිල්ලා. කොහොමහරි හා නා එයත් එක්ක යන්නේ නැහැ. එයා චෝයි වොන් එක්ක ගෙදරට යනවා.

හරි, එතන ඉඳන් තමයි 6 වෙනි කොටස ආරම්භ වෙන්නේ. ඉතින් හා නා චෝයි වොන් එක්ක එයාගේ කාමරේට ගිහින් කතා කරනවා. හා නා, චෝයි වෝන්ට කියනවා චා සෝ හූ දුන්න හා බෝනික්කා අරන් යන්න කියලා. ඒ දෙන්නා කඩේට ගිහින් කෑමකුත් අරගෙන කතා කරමින් ඇවිදිනවා. ඒ වෙලාවේදී චෝයි වොන් හා නාට යෝජනා කරනවා ව්‍යායාම කරන්න යන්න. ඉතින් ඊළඟ දවසේ උදේ පාන්දරම ඒ දෙන්නා ව්‍යායාම කරන්න යනවා. ඒ වගේම මේ කොටසේදී චා සෝ හූට රසිකයෙක් හම්බවෙනවා. ඒ චෝයි වෝන්ට කැමති සෝ යුන්. හා නා, චා සෝ හූව හම්බවෙන්න කැමති නැති නිසා එයා සෝ යුන්ව පාවිච්චි කරලා කොහොමහරි හා නාව මුණගැහෙන්නයි හදන්නේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

  | HDTV | x264 | 360p | 263MB |    

b0f8680b2e52312f9b36fc1057e1f69f7ac6134f

 | HDTV | x264 | 480p | 490MB |    

35d7df4d619950e0c54a146979e5b813d36e28f9

 | HDTV | x264 | 540p | 760MB |    

7475b98b8f6098bb8affb4d07690d3fec494c29a

Direct Download

| HDTV| x264 | 360p | 150MB |             

| HDTV | x264 | 540p | 218MB |              

| HDTV | x264 | 720p | 336MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *