MENU

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 07] | ප්‍රථම ආදරය සොයා

ඔයාලා 6 වෙනි කොටස අන්තිමේදී බැලුව විදිහට හානා ගේ මල්ලි ඔහ් ඩේ බුක්, චෝයි වොන්ගෙන් උදවුව්වක් ඉල්ලනවා. ඒ එයාලගේ දෙමව්පියන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඒ දෙන්නව නිවාඩුවකට ජේජු දූපතට යවන්න. චෝයි වොන් කියනවා එයා ටිකට් අරන් දෙනවා කියලා නේද? ඊට  පස්සේ හා නාගෙ ඔෆිස් එකේදී එයාගේ සහයිකාවක් සමඟ පොඩි බහින් බස්වීමක් ඇති වෙනවා. ඒ වගේම හා නාගෙ තාත්තා චෝයි වොන් එක්ක පොඩි බීමක් ගන්න  එළියට එනවා. ඒ දෙන්නා කතා වෙන්නේ හා නා ගැන වගේම චෝයි වොන්ට කියනවා ඇයි එයාට හා නාව කැමති කරගන්න බැරි වුණේ කියලත්. ඒ දෙන්නගේ සංවාදයෙන් පස්සේ චෝයි වොන් එයාගෙයි හා නාගෙයි තැනට ගිහින් ඒ දෙන්නාගේ පරණ මතකයන් ගැන මතක් කරනවා. ඔයාලට මතකයිනේ යාළුවනේ.

ඉතින් මේ කොටස ඒ විදිහට තමයි පටන් ගන්නේ. චෝයි වොන් ගෙදර ආවහම හා නාගෙ අම්මා හා නාට දෙන්න කියලා බිස්කට් වගයක් වොන් අතේ යවනවා.ඒත් වොන් ඔෆිස් එකට ගිහාම හා නා නැහැ. එයා යාළුවන්ට කෝල් කළත් හොයාගන්න බැරි වෙනවා. හා නා ගේ අම්මට ඒ වෙලාවේ හා නාගෙන් කෝල් එකක් එනවා. එයා කියනවා එයාට මහන්සි නිසා යාළුවෙක්ගේ ගෙදර රෑ ඉන්නවා කියලා. ඒත් එයා ඇත්තටම ඉන්නේ හෝටලයක. අම්මත් මේක දැනගෙන හෝටලයට යනවා. එදා රෑ ඒ දෙන්නා තමයි එකට ඉන්නේ. ඉතින් හා නා එයාගේ අම්මට ඔක්කොම විස්තරේ කියනවා. මේ කොටසෙත් මේ වගේ රසවත් සිදුවීම් ගොඩක් තියනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

  | HDTV | x264 | 360p | 269MB |    

821d2bb09fdbff15b42db78fdf2de0a8bf09d2d5

 | HDTV | x264 | 480p | 500MB |    

6114f42d03a71af4d81c0238d87d90a9b93fd8ac

 | HDTV | x264 | 540p | 770MB |    

b0abbfd2e536cdcb377478b3240fe2346517c96d

Direct Download

| HDTV| x264 | 360p | 140MB |             

| HDTV | x264 | 540p | 218MB |              

| HDTV | x264 | 720p | 330MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *