MENU

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 11] | ප්‍රථම ආදරය සොයා

මේ 11 වෙනි කොටස. ඔයාලට මතකයිනේ 10 වෙනි කොටස අවසානයේදී වුණ දේවල්? හා නා, චා සෝ හූත් එක්ක ඉන්නවට එයාගේ යාළුවො කවුරුත් කැමති නැහැ. විශේෂයෙන්ම කන්ග් නා යන්ග්. ඉතින් හා නා දුකෙන් ඉන්නේ. ඒ අතරේ හා නා ගෙදර නැති වෙලාවක අම්මා ගෙදර අස් කරද්දී ලිස්සලා වැටෙනවා නේද යාළුවනේ? ඉතින් හැමෝටම සිද්ධ වෙනවා අම්මා ගැන බලාගන්න. ඒ වගේම හා නා කරගෙන ගිය ජුමෙයි සමාගමේ ව්‍යාපෘතිය ආපහු එයාට භාරදෙනවා. ඉතින් හා නා හරිම සතුටින් ඉන්නේ. ඒ වගේම වොන් හා නාට ඒ කොටස අවසානයේ මාලයක් තෑගී දෙනවා. එයා කියන විදිහට ඒ මාලේ වොන්වත් ආරක්ෂා කරලා තියනවා. ඒ වගේම හා නා හොයාගෙන ආපු චා සෝ හූ, හා නාගෙ ගෙදරටත් ඇවිත් අම්මලත් එක්ක කතා කරනවා.

ඉතින් මේ කොටසේදී වෙන්නේ චා සෝ හූට ගෙදර කවුරුත් කැමති නැති නිසා ඒ අයගෙන් එයාට එච්චර හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. චා සෝ හූ කියන්නේ එයා හා නාව බඳිනවා කියලයි. හා නා එයාවත් ඇදගෙන පාර්ක් එකට යනවා. එතැනදී  ඒ දෙන්නා අතරේ පොඩි බහින් බස් වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ චා සෝ හූ ගියත් හා නා එතන පොඩ්ඩක් ඉන්නවා. මේ අතරේ හා නාගෙ මල්ලි සිද්ධ වුණු දේවල් වොන්ට කියනවා. වොන් ඒ නිසා හා නා ඉන්න පාර්ක් එකට යනවා. ඒත් හා නා ළඟට යන්නේ නැහැ. ඉතින් ඔයාලා බලන්නකෝ කතාවේ ඊළඟට මොනවගේ දෙයක් වෙයිද කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDTV | x264 | 480p | 536MB |    

28266c580e63dc480231d293d2d1e969c1f98f16

 | HDTV | x264 | 540p | 766MB |    

85a89d2e81794d1f10a3aa032c15622d4b5e8251

Direct Download

| HDTV| x264 | 360p | 146MB |             

| HDTV | x264 | 540p | 211MB |              

| HDTV | x264 | 720p | 327MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *