MENU

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 12] | ප්‍රථම ආදරය සොයා

11 වෙනි කොටස අවසාන වුණේ චන්ග් සෝ, ජොන්ග් මි දෙන්නගේ ගෙට ගෙවදීමේ උත්සවයට හා නා, චෝයි වොන් එක්ක එනකොටසින්. ඒ දෙන්නම අරන් යන්නේ එකම තෑග්ග. ඒ නිසා චන්ග් සෝ ඒ දෙන්නට විහිළු කරනවා. කොහොමහරි යාළුවො ටික බඩ පැලෙන්නම කෑම ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ තමන්ගේ අතීත ජීවිතය ගැන මතක් වෙමින් සතුටු වෙනවා. හා නාගෙ පරණ පෙම්වතුන් ගැන වගේම වොන්ගේ පරණ පෙම්වතියො ගැනත් මතක් කරනවා. කොහොමහරි ඒ කට්ටිය හොඳට විනෝද වෙනවා. ඒ පාර්ටිය ඉවර වෙලා වොන්, හා නාත් එක්ක ගෙදර එනවා. ඒ දෙන්නා හොඳම යාළුවො විදිහට ඉන්න බවට පොරොන්දු වෙනවා. එතකොටම එතනට චා සෝ හූ එනවා.

එයා ඇවිල්ලා වොන්ට කියනවා යාළුවෙක් විදිහට වුණත් හා නාව ආශ්‍රය කරන එකට කැමති නැහැ කියලා. චා සෝ හූ, හා නාවත් ඇදගෙන එතනින් යනවා. ඒ වගේම සභාපති මින් (චා සෝ හූගේ) හා නා කරන ව්‍යාපෘතිය අවලංගු කරන්නයි හදන්නේ. එයා හා නාටත් ඒ ගැන කියනවා. හා නා ඒකට කැමති වෙන්නේ නැහැ කියලා. එතකොටම චා සෝ හූ හා නාට කෝල් කරලා කියනවා එයා සභාපති මින් එක්ක පිටරට යන්නේ නැහැ කියලා. ඒ වගේම මේ කොටසේදී චෝයි වොන්ට එයාගේ පාසල් කාලේ ගුරුතුමෙක් හමුවෙනවා ගුවන් යානයේදී. ඉන් පස්සේ ඔහුත් එක්ක තිබෙන මතක ආවර්ජනයක් ඇතුළු තවත් ගොඩක් රසවත් සිදුවීම් මේ කොටසේත් තියනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDTV | x264 | 480p | 554MB |    

bc999d8d7d40a79ffbc65cd4a3f3a642cc2e7341

 | HDTV | x264 | 540p | 795MB |    

af4e7ddf113d2e26489f432cef6a8521974b1ca2

Direct Download

| HDTV| x264 | 360p | 150MB |             

| HDTV | x264 | 540p | 211MB |              

| HDTV | x264 | 720p | 325MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *