MENU

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 13] | ප්‍රථම ආදරය සොයා

දැන් 13 වෙනි කොටස. ඊට කළින් අපි 12 වෙනි කොටසේ අවසානය ටිකක් මතක් කර ගමුකෝ. වොන් තීරණය කරනවා එයාගේ පිටපත හා නාට දෙන්න. ඉතින් එයා ඒක හානාට දෙනවනේ. ඊට පස්සේ හා නා ඒක කියවනවා. එයා දැනගන්නවා චෝයි වොන් එයාට මුල ඉඳන්ම කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ කියලත්. හා නා මේ නිසා පුදුම වෙලා ඉක්මණින් ඔෆිස් එකෙන් එළියට එනවා. එතකොටම චෝයි වොන්, හා නා එනකම් බලාගෙන ඉන්නවා. ඒ වගේම හා නා දැනගන්නවා චෝයි වොන් ඉස්සර කවදාවත් හා නාට ආදරය කරන්නේ නැහැ කියලා කියන්න හේතුවත් . ඒ අතරේ චා සෝ හූ සභාපති මින් එක්ක රට යන්න පිටත් වෙනවා.

අන්න එතනින් තමයි මේ කොටස පටන් ගන්නේ. මේ කොටසේදී හා නා, චෝයි වොන් එක්ක කතා කරනවා. එයා චෝයි වොන්ගෙන් අහනවා ඇයි කළින් එයා හා නාට කැමතියි කියලා කිව්වේ නැත්තේ කියලා. වොන් හේතුවත් කියනවා. කොහොමහරි ඒ දෙන්නා ආපහු සතුටින් යනවා. ඉතින් හා නා එයාගේ යාළුවො දෙන්නාට කියනවා චෝයි වොන්ගේ කතාව. ඉතින් ඒ දෙන්නත් සතුටු වෙනවා. ඒත් හා නා ඒගැන මොකුත් කියන්නේ නැහැ එයා චා සෝ හූට ආදරය කරන නිසා. ඉතින් හා නා එයාගේ හිත පොඩ්ඩක් සැහැල්ලු කරගන්නත් එක්ක තැනකට යනවා. එතැනදී චෝයි වොන්වත් හම්බවෙනවා. ඉතින් ඔයාලට ගොඩක් රසවත් සිදුවීම් මේ කොටසේදී බලාගන්න පුළුවන් වේවි. ඉතිරි ටික ඔයාලාම බලන්නකෝ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDTV | x264 | 480p | 554MB |    

aaa9aed497ba8f4da9c174df7a7558b79cc2665f

Direct Download

| HDTV| x264 | 360p | 157MB |             

| HDTV | x264 | 540p | 218MB |              

| HDTV | x264 | 720p | 380MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *