MENU

The Walking Dead [S08 : 13] | අනාගතයේ යතුර….

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දහතුන්වැනි එපිසෝඩ් එක එක.. ගියසුමානේ සහ ඊට පෙර සුමානේ කොටස් දෙක අරගෙන ආව සමීර සහෝට බොහොම ස්තුතියි. මතක ඇතිනේ මේ වෙනකම් කතාව. මේ වෙනකොට රික් නිගන්ව පාලු ගොඩනැගිල්ලක හිරකරගෙන හිටියා. කොහොමහරි අන්තිමේදී අපි දැක්ක දේ මතකනේ. රික් මෝඩයා.. හද්ද ගොනා. ඒ අතරවාරයේ නිගන්ගේ කණ්ඩායම ඇතුළෙන්ම නැගී සිටීමක් නැති වෙලා. ඒ මදිවට ඩ්වයිට් ආයේ නිගන්ලගේ පැත්තට හිරවෙලා. හතුරාගේ හතුරා මිතුරා න්‍යාය කියල දෙන්න වෙලා තියන හැඩයි රික්ගේ කණ්ඩායමේ අයට.

මේ වෙනකොට ගැලවුම්කාරයෝ සේරම එලියට පැනගෙන හිල්ටොප් වලට තදටම ගහන්නයි යන්නේ. නිකම්මත් නෙමේ නිගන් ඉයුජින්ගේ උපදෙස් මත ජීව අවි ප්‍රහාරයක් තමයි කරන්න සැලසුම් කලේ. නොදකින් ඌ නම් මහා එපා කරපු එකෙක්. ඉයුජින් ගෝතයා. ඉතිං කොහොම හරි ඔය අතරවාරයේ මැගිට කාර්මික යුගය සහ ගොවි යුගය අතරමැද කාලසීමාවේදී මිනිස්සු භාවිතා කරපු වාරි තාක්ෂනය, ගොවිතැන් ක්‍රම, ආරක්ෂක ක්‍රම ආදිය සඳහන් පොතක් තෑගී ලැබෙනවා අමුත්තෙකුගෙන්. නිගන්ගේ ප්‍රහාරය අඩපන කරලා නිගන්ව පරාදකරගන්න පුළුවන් උනොත් හැකි ඉක්මනින් හිල්ටොප් කියන්නේ සෞගාග්‍යමත් ජනාවාසයක් වෙනවා. එහෙමනම් අද මොකෝ වෙන්නේ බලමු…

ප.ලි : එකම විදියේ සිරිස් බලල ඇතිවෙලාද? එහෙනම් අලුතෙන් පටන් අරගත්ත ආසාවෙන් බලන්න පුළුවන් Deception සිරිස් එක සහ  ලෝ බජට් ග්‍රැෆික් තියෙන ඇරෝ,ෆ්ලෑෂ්, සුපර්ගල්, වගේ නොවුන සුපර්-මෑන්ගේ සීයගේ කතාව krypton බලන්න ගන්න. අලුතෙන් පටන්ගත්ත සිරිස් වලන් මට සෙට් වෙච්ච පට්ටම කතා දෙකක්. ?

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 260MB |

24E70E5DC768F2CF8B38AD37932FB178E4FCB270

Direct Download

| HDTV | x264 | 480p | 120MB |

          

| HDTV | x264 | SVA | 260MB |       

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *