MENU

The Walking Dead [S08 : 14] | අවසානයට පෙර කතා!

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දාහතරවැනි එපිසෝඩ් එක එක.. ලබන සුමානේ කතාංගයෙන් මේ සීසන් එක ඉවර වෙනවා. ආයේ 2018 වසරේ අග භාගයේදී සීසන් 9 සමගින් මුණගැහෙන්න පුළුවන් වෙයි.

හැම එක්කෙනාම තීරණ ගන්න ගියාම වෙච්ච දේ දැක්කනේ. මොන මගුලක්ද මන්දා රික් හැම වෙලාවේම ඉල්ලන් කන්නේ වෙන වෙන උන් නිසා. අර පොඩි එකා ගැලවුම්කාරයෝ කොටු කරලා තිබ්බ වැට ඇරලා ඇතුලේ කලබලේ අස්සේ උන්ට යන්න ඉඩ සැලස්සුවා. ඒ අස්සෙන් නිගන්ගේ ජීව අවි ප්‍රහාරය වැඩ කළා. ඇතුලේ අය ඇවිදින්නෝ බවට පත්වුණා. මං මේ බයේ ඉන්නේ කාරටත් ෂොට් එක ලැබෙයිද කියල :/ කොහොම උනත් ඉතිං ගිය සුමානෙත් දෙපැත්තටම හානි උන කතාංගයක් උනා. බොහෝ දුරට මේ මෙ කතාංගයෙන් වැඩේ ඉවරයක් වෙයි. මොකද තවත් මේක ඇදගෙන යන්න යන්න කැටිය මේක බලන එකෙන් ඈත් වෙන එකයි සිද්දවෙන්නේ. එහෙනම් බලමු අද මොකද වෙන්නේ කියල. ඒ වගේම සබ් එක දෙනකොට ටිකක් රෑ වෙයි ලබන සුමානෙත්. පමාවට සමාවෙන සේක්වා.. වැඩ ටිකක් අධිකයි මේ ටිකේ. අවසාන කොටසින් ලබන සුමානේ මුණගැහෙමු.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 414MB |

DB4B31A055AE171BD492F4900F6FE7C0EAC9BB72

Direct Download

| HDTV | x264 | 480p | 203MB |

          

| HDTV | x265 | 720p | 305MB |       

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *