MENU

The Walking Dead [S08 : E07] | නැවත එකතුවිම…

කොහොමද කට්ටියටම මේ පාර වොකින් ඩෙඩ් අරන් ආවේ මම ඉදිරියටත් මම තමා අරන් එන්නේ මොකද විමා වයිකිං එකත් එකත් සහ රැකියාවත් එක්ක වැඩ වැඩි වෙලා නිසා ඉතින් වෙන වැරදි ප්‍රමාදයන්වලට මුලින්ම සමාව ඉල්ලනවා.

හරි මුලින්ම කියන්න ඔනා මට තාම පසුගිය එපිය බලන්න බැරි උනා ඉතින් එක නිසා එකේ වෙච්ච දේවල් ගැන මුකුත් කියන්න විදියක් නැ. එක නිසා අද කොටස ගැන කිවොත් අද තියෙන්නේ වැඩියෙන්ම ඉයුජින් ගැන තමා.

ඉතින් වැඩිය යමක් මම කියන්න යන්නේ නැ එත් කියන්න ඔනා ඇරො ක්‍රොස්ඔවර් එපියේ සිද්ධ වෙච්ච දේ නිසා සබ් කරන එකත් එපා උනා අද එපිය උනත් මිට කලින් දෙන්න පුළුවන් කමක් තිබ්බට හෙමින් තමා කරලා මේ අරන් ආවේ

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 184MB |

    FAB2303E30E901062DDD358D7A20AC68D0303D57

| WEB | x265 | 1080p| 388MB |  

76AC2CB752C00FC3936B283FDB43C9A924AB4476

Direct Download

| WEB | ×265| 720p | 184MB |

          

| WEB | x265 | 1080p | 388MB |       

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Walking Dead [S08 : E07] | නැවත එකතුවිම…

  • kohomada bn oka hash tag copy karanne.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *