MENU

The Walking Dead [S08 : E08]| නෑ මේක කාල්ගේ කතාව නෙමේ!

ටීවී සිරිස් දෙන එක නවත්තුවට පස්සේ මේකේ සබ එක කලේ නැහැ ඉතිං. සුධීර සහොත් කාර්යබහුල උන නිසා චාමරට තමා වැඩේ බාරදුන්නේ. මොකද මාත් වයිකින් එක්ක හිරවුනා. ඔන්න එහෙනම් පමා වෙලා හරි කතාව අරගෙන ආව. මේ වෙනකොට මේ කතාව තියෙන්නේ මැදි විරාමය අරගෙන. ආයේ කතාව එන්නේ 2018 පෙබරවාරි 25, ඒ කියන්නේ 26 වෙනිදා උදේ තමයි ටොරන්ට් වලට එන්නේ කතාව. උපසිරැසියට චාමර සහෝට ස්තුතියි පුද කරමින් කතාව පොඩ්ඩක් මතක්කරගමු.

මං හිතන්නේ මේ වෙනකොට කතාව සම්පුර්ණයෙන්ම තිබ්බේ නිගන් පැරදිලා රික් ඇතුළු ඒකාබද්ධ සන්ධානය දිනන පැත්තට. හැබැයි ඩරල් කරපු එක්තරා අන්දමක පණ්ඩිත වැඩක් නිසා ඒකැ කණපිට ගහන ආකාරයක් තමයි දැන් දකින්න ලැබෙන්නේ. මේ වෙනකොට රාජධානිය නැහැ. ඒ වගේම අද රික්ලාගේ ජනාවාසයට පහර වැදෙනකොට ඉතුරු වෙන්නේ හිල්ටොප් විතරයි. සාෂා ළඟ ප්‍රාණ ඇපකරුවන් ඉන්නවා. හැබැයි ජීසස් මනුස්සකම ඉස්සරහට දාගෙන ඉන්නකොට වෙන්න ඕන දෙඅවල් වෙලා තියේවි වගේ මට හිතෙන්නේ. රික් කුණුගොඩ අස්සේ ඉන්න පිරිසව එකතු කරගත්තට ඒකෙන් වාසියක් වෙන පාටක් නැහැ වගේ දැන්. ඒ වගේම ඉතිං කතාවේ ඉදිරියේදී ප්‍රධාන චරිතය වෙයි කියල හිතන් හිටිය කාල්ට අද වෙන්න ඕන දේ වෙනවා මොනා කරන්නද. කාල්ට රඟපාන චැන්ඩ්ලර් රිග්ස්ට තව දුරටත් කතාවේ ඉන්න බැහැ කියල තමයි ඒ චරිතය කතාවෙන් අයින් කරන්න ඉල්ලීමක් කරලතියෙන්නෙ. මේ වෙනකොට කටියම වගේ කතාව බලන්න ඇති කියල හිතලයි පොඩියට විස්තරය ලිව්වේ. එහෙනම් ලබන අවුරුද්දේ යලිත් මුණගැහෙමු. නැවතත් ස්තුතිය චාමර සම්පත් සහෝදරයට ?

~ විමා ~

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | EzTV | 341MB |

4DC746599E16A0D06EF564E3C7062E452AB93012

| HDTV | 720p | MkvCage | 470MB |  

   9DE31DF3243B9BE503DB0BB7D3F8B606671B2BA6

Direct Download

| HDTV | ×265 | 720p | 175MB |

          

| HDTV | x264 | EzTV | 341MB |       

         

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *