MENU

The Walking Dead [S08 : 10] | එක එක චරිත!

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දහවෙනි එපිසෝඩ් එක එක.. ගියසුමානේ කාල් මැරුණත් එක්කම පරණ චරිත වලින් දැන් ඉන්නේ රික් දුව මිශෝන් සන මැගී විතරයි. මගේ මතකය හරිනම් මැගී එකතුවුනේ තුන්වෙනි කතා සමයෙන් මිශෝන් ආවේ හිරගෙදර සිද්දියෙන් පස්සේ ඒ වගේමයි ළමයත්.

මේ වෙනකොට ගැලවුම්කාරයෝ සේරම එලියට පැනගෙන. හැබැයි කාල්ගේ මොලේ ඇති වැඩේ නිසා වැඩි දෙනෙක් බේරුනා. දැන් ඒ බේරුණ අය හිල්ටොප් වලට යනවා. ඒ වගේම අමතක කරන්න එපා තවම කැලය ඇතුලට වෙන්න මුහුද අයිනේ තියෙන ජනාවාසය පවතිනවා. මේ වෙනකොට එනිඩ් ගිහින් ඉන්නේ එහෙට උදව් අරගන්න. ඒත් ඒ වැඩෙත් මුලදීම අවුල් ගියා. කොහොමහරි මේ වෙනකොට ඇලෙක්සැන්ඩ්‍රියාව ඉවරෙටම ඉවරයි. තිබ්බ හොඳම ජනාවසයකින් එකක් වෙච්ච මේ ජනපදය නිගන් එක්ක සටන් කරන්න ගිහින් ඉවරයටම ඉවරයක් වුණා. ඉතිං අද කතාව යන්නේ එක එක චරිත හරහා තව කතාංග කිහිපයකින් පස්සේ මේ කතා සමයත් නිමා වෙනවා, එහෙමනම් බලමු මොනවද වෙන්නේ කියල ගිහින් එන්නම් ?

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 461MB |

B3BF9786110D4C03214C756317116C5BF29C4744

Direct Download

| HDTV | x264 | 480p | 224MB |

          

| HDTV | x265 | 720p | 239MB |       

         

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *