MENU

The Wild Thornberrys Movie (2002) | තෝන්බෙරි පවුලේ අප්‍රිකානු සවාරිය

මේ ෆිල්ම් එකනම් ටිකක් පරණයි.ඇත්තටම කිව්වොත් මේක රූපවාහිණි චිත්‍රපට මාලාවක්.මේ එක විකාශනය වෙන්නේ (1998–2004) කාලේ.මේ series එකට සමගාමිව ෆිල්ම් කිහිපයක් නිර්මාණය වෙනවා.ඒ The Wild Thornberrys:The Origin of Donnie (2001), The Wild Thornberrys Movie (2002) සහ Rugrats කථාමාලාව සමග සම්බන්ධ වෙන Rugrats Go Wild (2003) කියන ඒවා.චිත්‍රපටියේ විස්තර ගැන කිව්වොත් මේකට IMDB අගය 5.3ක් හිමිවෙලා තියෙන අතර Rotten Tomatoes 80%ක් ලැබිල තියෙනවා. ඩොලර් මිලියන 25ක් වියදමින් නිර්මාණය කරපු මේ චිත්‍රපටියේ දළ අදායම ඇමරිකන් ඩොලර් මිලියන 40ක් මේක Cathy MalkasianJeff McGrath සහ Charlie Adler යන අධ්‍යක්ෂකවරු තිදෙනා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ..හඩකැවීම් ශිල්පින් විදිහට එලියිසා තොන්බෙරිට Lacey Chabert, ඩාවින්ට Tom Kane, ඩෙබරා තොන්බෙරිට Danielle Harris සහ නයිජල් තොන්බෙරිට Tim Curry ආදී ශිල්පින් දායක වෙනවා.මේ කිව්වා ඇතිනේ.

එහෙනම් කථාව පැත්තට හැරෙමු. එලයිසා තෝන්බෙරිට සත්තුන්ට කතාකරන්න පුළුවන් බලයක් ලැබෙනවා මායාකාරයෙක් උගුලකින් බේරගත්තට පස්සේ.මේ කතාවේ නං ඒකගැන පොඩි හැදින්වීමක් කරන්නේ.මේක පටන්ගන්නේ එලයිසා තෝන්බෙරි ඇතුළු තෝන්බෙරි පවුල අප්‍රිකාවට ගිය සවාරියකින්.ඒ වෙද්දී එලයිසාට අවුරුදු 12යි.මේ අය වනජීවින් ගවේෂණය කරනවා.ඉතින් දවසක් එලයිසගේ යාළු චිටා පැටියෙක්ව දඩයක්කාරයෝ පැහැරගන්නවා.මේ චිටා පැටියව පැහැරගත්ත දඩයක්කාරයෝ දවස් ගානකට පස්සේ තියෙන සුර්යග්‍රහණ දවසේ විදුලි වැටවල් ගහලා එක තැනකට එක්වෙන අලින් දහස්ගානක් මරන්න යනවා.ඒ අතරේ එලයිසට එයාගේ සත්තුන්ට කතාකරන බලයත් නැති වෙනවා.එයයි එයාගේ යාළු ඩාවින් චිම්පන්චියගෙයි පවුලේ අනිත් අයගෙයි ගොඩක් වැඩ ෆිල්ම් එක බලලම දැනගන්නකො..

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | XVID | 753MB | 

c32cec7f241ff904d48c756a8fdd4135fac80580

 Direct Download

| WEBRip | x264 | XVID | 752MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Wild Thornberrys Movie (2002) | තෝන්බෙරි පවුලේ අප්‍රිකානු සවාරිය

  • KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    Reply
  • pasindufernando

    Link එක update කරන්න ප්ලීස්!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *