MENU

There’s Something About Mary (1998) | “මේරි සහ ආදරවන්තයෝ”

මෙය තිරගත වී තිබෙන්නෙ 1998 වර්ෂයේදි. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Bobby Farrelly සහ Peter Farrelly යන සහෝදරයන් දෙදෙනෙක්. මෙයට රංගනයෙන් දායක වී තිබෙන්නෙ Cameron Diaz , Matt Dillon, Ben Stiller , Lee Evans, Chris Elliot යන නළු නිළියන්. මෙම චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 370ක ඉහල බොක්ස් ඔෆිස් ආදායමක් උපදවමින් 1998 වර්ෂයේ 4 වෙනියට වැඩිම ආදායම ඉපැයු චිත්‍රපටය බවට පත්ව තිබෙනවා. ඉතින් මේ චිත්‍රපටයට ලැබුන ජනප්‍රියතාව ගැන ආයි අමුතුවෙන් කතාකරන්න අවශ්‍ය නෑ. එමෙන්ම මෙම චිත්‍රපටය 7.1 ක් වැනි ඉහල IMDB අගයක්ද ලබා තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය සම්මාන 17කින් වර්ණ ගැන්වී තිබෙනවා. තවද විවිධාකාර සඟරා සහ වෙඩ් අඩවි මගින් මෙය නිරතුරැවම එදා මෙදා තුර බිහිවුන හොඳම කොමඩි චිත්‍රපටයක් ලෙස නම් කරන්නක්. එමෙන්ම මෙම චිත්‍රපටය R කාණ්ඩයට අයිති එකක්. මේ චිත්‍රපටයේ භාවිතා වෙන භාෂාව නිසා තමා මෙය R කාණ්ඩයට අයත් ෆිල්ම් එකක් ලෙස වර්ග කර තිබෙන්නෙ.

මං මේකේ කතාව ගැන නම් එච්චර ලොකු විස්තරයක් කරන්න කැමති නෑ. මොකද මේ චිත්‍රපටිය කොමඩි චිත්‍රපටයක්. ඒ නිසා කිසිම දෙයක් නොදැන මෙය නරඹන එක තමා වඩා හොඳ. එතකොට තමා මේ චිත්‍රපටයේ හාස්‍ය රසය උපරිමේටම අරගන්න පුළුවන්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන්නෙ මේරි නැමැති තරැණියක් (Cameron Diaz). ඇය වටා ගෙතුන හාස්‍යයෙන් පිරැණු ආදර කතාවක් තමා මෙහි අන්තර්ගත වෙන්නෙ. ඉතිං ඔයාලම මෙය නරඹා හොඳ නරක තීරණය කරන්න. ඇත්තටම මේ වගේ පට්ට කොමඩි කතා ලේසියෙන් හොයාගන්න ලැබෙන්නෙ නෑ. ඒ හින්දා කොමඩි චිත්‍රපටවලට කැමති හැමෝම මේක අනිවාර්යෙන්ම නරඹන්න

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 852MB |    

215ed94a26e41db6e5da945f57b0465f0987a734

| BluRay | x264 | 1080p | 1.8GB |    

2baebaa7a0ce09d02cc36b38b166e4eb70f64d90

Direct Download

| BluRay | x264 | 720p | 849MB |         

| BluRay | x264 | 1080p | 1.8GB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *