MENU

Timeless [S02 : E11 & E12] | “සංග්‍රාමයෙ අවසානය”

ආයුබෝවන්. ඔයාල අද එකතු වෙන්න හදන්නේ ටයිම්ලස් සීසන් දෙකේ අන්තිම කොටසට. මෙච්චර කල් මේ කතාවත් එක්ක ඉදපු ඔයාලට බොහොම ස්තූතියි. ඒ වගේම මේ කතාව මට දීපු තිසර නියෝ අයියට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

ඔයාල දකින්න ඇති අන්තිමට වෙච්ච මහා විපැත්තිය. ආයි මොනව කියන්නද නේ? ජෙසිකා ගානට සෙට් එක අන්දලා ලයිෆ්බෝට් එක අරගෙන පැන්නා. තනියෙන් නෙමේ ජෙසිකත් එක්ක. කෝමහරි කට්ටිය එයාව බේරගත්තා ලයිෆ්බෝට් එකත් එක්කම. හැබැයි ඒකට ලොකු කැපකීරීමක් කරන්න වුනා. ඒ තමයි රූෆස්ගේ ජීවිතය. හැබැයි අන්තිමට අනාගතයෙන් අපු වෙයාට් සහ ලුසී කියපු දේ ඔයාලට මතක ඇති. එහෙනම් අද බලමු එතනින් පස්සේ අපේ යාලුවෝ ටික එකතු වෙලා රිට්න්හවුස් එක පරාද කරන්නේ කොහොමද? රූෆස්ව බේරගන්නේ කොහොමද ඔය හැමදේටම උත්තර අද ඔයාලට බලාගන්න පුලුවන්.

හැබැයි ඒ ඔක්කෝම අතර රිට්න්හවුස් එක ගහන්නේ මාරම ගේමක්. ඔවුන් යනවා උතුරු කොරියාවට. අපේ කට්ටියත් කිසි කැතක් නැතුව යනවා. හැබැයි එයාල නොදැනම යන්නේ ලොකු මර උගුලකට. අපේ යාලුවෝ ටික කොහොම බේරේවිද? මොකද ඉතිහාසය ලියවෙන්නේ ඒ එය හැමෝම එතනදී මැරෙන විදියට. හැබැයි එයාල මැරෙන්න ඔන්න මෙන්න තියල හරි අපූරු හෙයක් වෙනවා. ඔයාලම බලන්නකෝ. මන්ම ඔක්කෝම කියන එක හොද නැහැනේ ඉතින්.

එහෙනම් ටයිම්ලස් කතාව මෙතනින් ඉවරායි. සීසන් දෙක හොදේ. ඉතින් මන් IZombie කතාමාලවෙන් ඉක්මනටම ඔයාලව හම්බවෙන්න එන්නම්. එතෙක් ඉවසා වදාරා ඉදිනු මැන. ජය.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | 720p | 1.1GB |

Direct Download

| HDTV | x264 | 720p | 1.1GB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

  

4 thoughts on “Timeless [S02 : E11 & E12] | “සංග්‍රාමයෙ අවසානය”

  • Ashan Lahiru

    මේකේ අඩු MB එකක් නැද්ද?

    Reply
    • mihiran

      From tv series eka dennako 2022 apu

      Reply

Leave a Reply to Ashan Lahiru Cancel reply

Your email address will not be published. Required fields are marked *