MENU

Titans (2018) [S02 : E04] | ඇක්වාලෑඩ්..

කලින් කොටස ගැන මතක් කරන්න කලින් මේ කතාවේ ඔයාලට මුණ ගැහුණු අලුත් චරිත කීපයක් ගැන පොඩ්ඩක් හඳුන්වා දෙන්නම්. මීට කලින් දැකපු චරිතයක් තමයි රෝස් විල්සන් කියන්නේ. ඔයාල දන්නවා රෝස් කියන්නේ ටයිටන් සාමාජිකාවක් වගේම ටයිටන් ප්‍රධාන එදිරිවාදියෙක් වෙන ඩෙත්ස්ට්‍රෝක් හෙවත් ස්ලෙඩ් විල්සන්ගේ දියණිය කියල. කලින් කොටස් දෙකේදී ඔයාල දැක්කා එයාව ඩික් ග්‍රේසන් ටයිටන් ටවර් එකට එක්කගෙන එනවා. ඒ වගේම ඩික් සමඟ සටන් පුහුණු වීමකුත් කරනවා. ස්ලේඩ් විල්සන් වගේ හතුරෙකුගේ දුවෙක් කොහොමද ටයිටන්ලා එක්ක එකතු වෙන්නේ කියන එකට හේතුව කලින් කොටසේදී රෝස් රේචල්ට කියනවා ඔයාල දකින්න ඇති.ඊට හේතුව වෙන්නේ ඩෙත්ස්ට්‍රෝක් විසින් ඔහුගේම පුතා සහ රෝස්ගේ සහෝදරයා වන ජෙරිකෝව මරා දැමීම. මීට හේතුව සහ ඩෙත්ස්ට්‍රෝක් ඇයි තමන්ගේ දරුවන් පස්සෙන් එලවන්නේ කියන එකට කිසිම හේතුවක් දැනට ලැබිලා නැහැ. ඊළඟ කොටස වෙන් වෙලා තියෙන්නේ ඩෙත්ස්ට්‍රෝක් වෙනුවෙන් නිසා මේ පැටලුම අපිට ලිහා ගන්න පුළුවන් වේවි.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | PHOENiX | 246MB |

Direct Download

| WEB | x264 | PHOENiX | 246MB |

HEVC – x265

| WEB | x265 | 720p | 166MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *