MENU

Tom and Jerry: Santa’s Little Helpers (2014) & Tom and Jerry: The Magic Ring (2002) | ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් දෙකක්

Tom and Jerry Santas Little Helpers(2014)

2014 අවුරුද්දෙදී නත්තල වෙනුවෙන් නිකුත් වුන මේ කාටූන් එකට IMDB 5.3 හම්බෙලා තියෙනවා. කතාව ගැන කියනවා නම් නත්තල් සීයා පොඩි ළමයින්ට ගෙනියන්න ලෑස්ති කරපු තෑගි වලින් එකක් අමතක වෙලා දාලා යනවා. ටොමුයි, ජෙරියි තව යාළුවෙකුයි එකතු වෙලා ඒ අමතක වෙලා ගිය තෑග්ග ඒ ළමයට ගිහින් දෙන්න කරන උත්සාහය තමයි මේ කතාවේ තියෙන්නේ.

Tom And Jerry And The Majic Ring(2002)

IMDB අගය 6.3ක් මේ කාටූන් එකට ලැබිලා තියෙනවා. අලුත් කතා වලට වැඩිය පරණ ඒවට හිනා යනවා වැඩියි මට හිතෙන විදිහට නම්.. ඉතින් මේකෙත් ඇති තරම් හිනාවෙන්න නම් පුළුවන්.

කතාව ගැන ටිකක් කියනවා නම් ටොම් ඉන්නෙ මායාකාරයෙක්ගෙ ගෙදර.. ජෙරීගෙන් මායාකාරයෙගේ ගේ පරිස්සම් කරන එක තමයි ටොම්ගේ රාජකාරිය. ඉතින් මේ මායාකාරයට බෙහෙතකට ඕනි දේවල් හොයාගන්න කල්කටා වලට යන්න වෙනවා. එයා යනකොට ටොම්ට එයාගෙ මැජික් මුද්ද දීලා යනවා එයා එනකම් පරිස්සම් කරන්න කියලා. ඉතින් ටොම්ට පුළුවන් වෙයිද ජෙරී කරන පිස්සු වැඩත් එක්ක මේ මුද්ද පරිස්සම් කරගන්න? ටොම්ට සෑහෙන ගේමක් දෙන්න වෙනවා මුද්ද පරිස්සම් කරන්න. ඒ වගේම මේ කතාවේ Tom And Jerry කතාවල හම්බෙන ස්පයිකි වගේම ඩෘපිත් ඉන්නවා. ඔයාලම අරන් බලන්නකෝ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 

Direct Download

Tom and Jerry The Magic Ring (2002)

 | BluRay | x264 | 720p | 700MB |          

Tom and Jerry Santas Little Helpers (2014)

 | DVDRip | x264 | 720p | 200MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Tom and Jerry: Santa’s Little Helpers (2014) & Tom and Jerry: The Magic Ring (2002) | ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් දෙකක්

  • Roman Empire

    link wada nathooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *