MENU

Valhalla Rising (2009) | වල්හල්ලාවේ නැගීසීටීම

මං මේ කියන Valhalla Rising චිත්‍රපටය කියන්නෙ 2009 තිරගත වුණු IMDb අගය 6.0 ක් සටහන් වුණු චිත්‍රපටයක්. Adventure, Drama, Fantasy ගණයට තමයි මේක අයිති වෙන්නෙ. වල්හල්ලාව ගැන අලුතෙන් කියන්න ඕන නෑනෙ.Vikings, The Last Kingdom, Hammer of the gods වගේ ඒව බලපු අය මේ ගැන දන්නව.කොහොම උනත් කෙටියෙන් කිව්වොත් බොහොම ඈත ඉතිහාසෙ හිටපු රණශූරයො විශ්වාස කලේ මරණයෙන් පස්සෙ තමන් වල්හල්ලාවෙ උපදිනව කියල.ඒ කියන්නෙ දිව්‍ය ලෝකෙ උපදිනව කියන එකම තමයි.මේකත් වහල් භාවයෙන් මිදුණු, දෙවියන්ගෙන් ලැබුණු අනාගත දැක්මක් තියෙන රණශූරයෙක් ඇතුළු පිරිසක් ශුද්ධ වූ දෙවියන්ගේ භූමිය හොයාගෙන ගිහින් වෙන අකරතැබ්බයක් වටා ගෙතුණු කතාවක්.මේකෙ තියෙන විශේෂත්වය තමයි දෙබස් සෑහෙන අඩු ප්‍රමාණයක් චිත්‍රපටයේ අඩංගු වීම.මේක ටිකක් වෙනස් කතාවක්.කැමතිනම් ඔයාලත් ට්‍රයි කරල බලන්න..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 700MB |    

8ab6ce678d4e380a6ecd0f44e581c1eb192262bb

| BluRay | x264 | 1080p | 1.2GB |    

c14b664ed8d18f579551c79ee7fd0a73714ad78d

Direct Download

| BluRay | x264 | 480p | 300MB |    

| BluRay | x264 | 720p | 698MB |    

| BluRay | x264 | 1080p | 1.2GB |    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *