MENU

Vikings [S05:E05] අපි හැමෝම ඉන්නේ එක්තරා සංචාරයක..

ඔන්න ආයෙත් ආව පස්වෙනි කොටස අරගෙන. අද රෑ වෙනකොට හයවෙනි කොටස. ඒ කියන්නේ ඊයේ ආව කොඅස දෙන්න ට්‍රයි එක දෙන්නම්. මේ වෙනකොට බියෝන් ඉන්නේ අප්‍රිකාව බලා යමින්. ඒ වගේම යෝක් වල අයිවර් කොටුවෙලා කියල බිෂොප් හෙහ්මන්ඩ් සහ එතල්වුල්ෆ් රජතුමා හිතාගෙන ඉන්නවා. ඒත් අයිවර්ට වෙනම සැලැස්මක් තියෙන බවක් තමයි ගියවර කතාවෙන් කියවුනේ. ඒ වගේම සිසිලියේ පාලකයා ඇත්තම පාලකය නෙමේ වෙනත් එමීර් කෙනෙක් කියලයි දැන් කියන්නේ. ඔය දේවල් වෙන අතරවාරයේ වයිකින් රටේ ඒ කියන්නේ නෝවෙ රටේ හැරල්ඩ් රජතුමා විවාහ වෙනවා. ඒ ලගතගේ හිටපු ආදරවන්තිය ඇස්ට්‍රිඩ් එක්ක. ලගත ඌබේ එක්ක එකතු වෙලා හවුලක් හදාගන්නවා. පේන විදියට රැග්නගේ පුත්තු දැන් විසිරිලා බෙදිලා වෙන්වෙලා. එකිනෙකා යුධ කරන්නයි දැන් සුදානම. අද කතාව වෙන්න කලින් බලවත්ම වාසිය තියෙන්නේ හැරල්ඩ් රජතුමාටයි අයිවර්ටයි. ලගත ඉන්නේ දුර්වල වෙලා. ඒක පෙන්න තියෙනවා ලගත කරන කියන දේවල් වලින්. ඉතිං වැඩි කතා නැතුව මේ කොටස දීලා යන්නම්. හයවෙනි එපිසෝඩ් එකෙන් මුණගැහෙමු. ජයෙන් ජය.

    හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 327MB |

261F47370EF5A62128D8A6F03EFFAC90731DBE27

| HDTV  | 720p | SVA | 1018MB |

3F1A4CEEDA91E5B63D7DE3099D8B6C6A870C4DF9

Direct Download   

| HDTV | x264 | SVA | 327MB |     

        

| HDTV | 720p | x265 | PSA | 219MB |       

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *