MENU

Vikings [S05: E08] | යුද්ධය…!

පුරහඳ දෙකක් ගෙවිල ගිහින් තියෙන්නෙ අද වෙනකොට. අද තමයි රැග්නා ලොත්බ්‍රෝකගේ උරුමය කෑලි කෑලි වලට කැඩෙන දවස, අද තමයි අවසානයේ ආරම්භය සටහන් වෙන දවස, අද තමයි ලෙයට ලෙය සටන් වදින දවස, අද තමයි වයිකින්වරු අතර මේ වෙනකම් පැවතී දැවැන්තම සිවිල් යුද්ධය ඇතිවෙන දවස. සමහරු බලය වෙනුවෙන් සටන් වදිනවා. සමහුර් කිර්ති නාමය ලොව නංවන සටන් වදිනවා. තවත් සමහරු කූට අදහස් හිතේ තියාගෙන එක්සත්ව සටන් වදිනවා. ඒ අතරවාරයේ තවත් සමහරු ජිවිතේ වෙනුවෙන් දෙවියන් සුදානම් කල ඉරමනට මුහුණ දීමට සටන් වදිනවා. ඒ වගේම සමහරු බලය රැකගන්න ආරක්ෂාව පිණිස සටන් වදිනවා. තවත් සමහරු ආදරේ වෙනුවෙන් වංචා කරනවා. බොහොමයක් දෑ සිදුවෙන දවසක් අද. අද කතාංගයට ලිපිය ලියන මොහොත වෙනකොට IMDB 8.9 වැනි මේ කතා සමයේ ඉහළතම අගය ලැබිල තියෙනවා. අද වැඩි දෙයක් කියල මහන්සි කරන්නව අදහසක් නැහැ. මේ වෙනකම් පෙරුම් පිරුව, හෙමින් හෙමින් මෝදු වේවි ආව වෛරයේ බල තන්හාවේ කිර්ති නාමය පතුරවාලීමේ නොනිම් ආශාවේ උච්චතම සිදුවීම මේ විදියට ඇරෙම්බෙනකොට මිඩ් සීසන් බ්‍රේක් එකට තව කතාංග දෙකයි ඉතුරු වෙලා තියෙන්නෙ. උදේ ඉඳලම බලන් හිටිය ඉංග්‍රීසි සබක් එනක ඉංග්‍රීසි සබ එනකොට හවස 5ට විතර ඉතිං ගෙදර එන ටයිම් එක 8 වගේ වෙනවා තවත් රෑ උනෙ ඒකයි පුළුවන් ඉක්මනට සබ ගෙනාව පරක්කු නොකර ලබන සුමානේ නැවත හමුවෙමු.

    හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 358MB |

F9DADC6621843BE7117921E8E4994EFE9C91C95D

Direct Download   

| HDTV | x264 | 480p | 219MB |

     

| HDTV | x264 | KILLERS | 358MB |     

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *