MENU

Vive la France (2013) | අපුරු සහොදරයෝ (18+)

මුසිෆර් සහ ‍ෆිරුස් තබුලිස්තාන් වල ඉන්න හොද එඩේරවරුන් දෙන්නේක්…මේ රට ලොකයේ කිසිම කෙනෙක් අසා නැති මධ්යම ආසියාවේ කුඩා රටකි.මේ නිසා රටේ නායකයා තීරනය කරනවා තම රට ලොකය තුල ප්‍රසිද්ද කිරිමට..මේ සදහා ඔවුන් තීරනය කරනවා අයිෆල් කුලුනට බොම්බ ගසා විනාශ කිරීම..මේ මෙහෙයුම සදහා නුගත් මුසිෆර් සහ ‍ෆිරුස් ව මොවුන් පාවිචිකරනවා.ඔවුන්ට එය එතරම් පහසු වනේ නැත..ඔවුන්ට භාෂාමය ගැටලු,සංස්කෘතික ගැටලු,විවිධ ත්‍රස්තවාදි කන්ඩායම් සමග ගනු දෙනු කිරීමට සිදුවෙනවා.මේ කරදර වලට මුහුන දෙන අතරේ මොවුන්ට ලස්සන වාර්තාකාරියක් වන මරිනා ව මුනගැසෙන අතර ඇය ප්‍රංශයේ තවත් මුහුනුවරක් ඔවුන්ට පෙන්වයි..ඒ නිසා තමන් ගේ අදහස් වෙනස් කරගන්නා මේ සහෝදරයන් දෙන්නා..මෙහෙයුම අතහෑරිම දක්වා මේ කතාව ගලාගෙන යයි. පටන්ගත්ත වෙලාවේ ඉදන් හිනාවෙවී බලන්න පුලුවන්…..

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRIp | x264 | 720p | 1.4GB |

dca1775deda7a781fdaa60477def144048714727

 Direct Download

| BRRIp | x264 | XviD | 698MB |

| BRRIp | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *