MENU

War Wolves (2009) | ලෝබස්ගේ යුද්දය

 

දැන් අපි කතාව දිහාවට හැරෙමු……මේ ෆිල්ම් එක 2009 වර්ෂයේදී තිරගත වෙච්ච එකක්.ජනරාල් ෆෝඩ් කියන්නේ සතුරන්ටත් සතුරෙක් වෙච්ච ජෙනරාල්වරයෙක්.ඔහුට ඉන්නවා සුපිරි ගෝලයෝ සෙට් එකක්.මේ අතරින් ප්‍රධානම එක්කෙනෙක් තමයි ජෙජ්. ඉතින් මේ කට්ටිය කාලෙකට ඉස්සර මෙහෙයුමකට යනවා.කාලය ගතවෙලා.හැමදේම වෙනස් වෙලා.නමුත් එදා මෙහෙයුමේ දී සිද්ධ වෙච්ච අඳුරු දෙයක් ආයෙමත් ඔවුන් පසුපස ගමන් කරනවා.මොකක්ද මේ දේය ? මොකද්ද මේ?ඒක හොයාගන්න එක ඔයාට බාරයි…..

අපි දන්නවනේ යාළුවනේ සමහර අපි ඉවර වුණා යයි කියලා හිතන අඳුරු දේවල් අපි පස්සෙන් එනවා.අපි පස්සෙන් එනවා.ඒවාට අපි අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න ඕන.කවදාවත් ඒවායින් පැනලා යන්න හිතන්න එපා. මොකද අපි ඒවට මුහුණ දෙන තුරැ ඒවා අපේ පස්සෙන් එනවා.ඉතින් මේ හැමදේටම ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ගිහින් එන්නම්………

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | XviD |700MB |

A4FB4F1F247CF6CB03A1FC1257CFF4DB343746F6

| DVDRip| x264 | 720p |1GB |

BCF4A3857F48033510467FE4757A9DEC1D5A1E07

 Direct Download

| DVDRip| x264 | 480p | 250MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *