MENU

Wendy and Lucy (2008)| ඇලස්කාවට යන ගමන්…

ආයුබෝවන්! මේ චිත්‍රපටිය තමයි මේ අවුරුද්දට සබ් දෙන දෙවැනි එක. ඒ වගේම තමයි මේ වගේ වෙනස්ම ආරක චිත්‍රපටියකට මම සබ් දුන්න මුල්ම වතාව. සිසිල ප්‍රසාද් සහෝදරයා තමයි මේකට අවසර දුන්නේ. චිත්‍රපටිය ගැන කියනවා නම්, මේක අයත් වෙන්නේ Drama වර්ගීකරණය යටතට. මිනිත්තු 80ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kelly Reichardt.ඩොලර් 200,000ක වියදමින් හදපු මේ චිත්‍රපටිය ඉපයූ මුළු අදායම ඩොලර් 856,942 බවට සදහන් වෙනවා. ඒ වගේම අන්තර්ජාතික සම්මාන 9 ක් දිනලා සහ තවත් සම්මාන 16 කට නිදේශ වෙලා තියන මේ චිත්‍රපටියට IMDb සිනමා දර්ශකයේ 7.1/10 ක ඉහල අගයකට හිමිකම් කියනවා. මේකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ ඇමරිකානු නිලි Michelle Williams විසින්.

චිත්‍රපටිය සරලවම කියනවා නම් වීන්ඩී, තමාගේ නිවස අතාරලා ඇලස්කාවට යන්නේ රස්සාවක් හොයාගෙන අලුත් ජිවිතයක් පටන් ගන්න. මේ ගමනේදී එයාගේ එකම මිතුරිය වෙන්නේ එයාගේ බල්ලා වෙන ලුසි. මේ ගමනේදී එයා ඔරිගන් පහු කරද්දී එයාගේ කාර් එක කැඩෙනවා. තව සල්ලිත් බොහොම අඩුවෙන් තියෙන්නේ. ඉතින් එයා කරන්නේ බල්ලට කෑම දෙන්න කියලා සාප්පුවකින් හොරකන් කරන එක. ඒක සාප්පුවේ අයිතිකාරයට අහු වෙලා එයාව පොලිසියට අල්ලලා දෙනවා. එයා ආයෙත් ඇප අරන් එද්දී එයාගේ බල්ලා කවුදෝ අරන් ගිහින්. ඉතින් වින්ඩි කොහොමද ලුසිව හොයාගන්නේ?

ඔබට ජය!

“සැබෑ නිදහස රැදී ඇත්තේ අතහැරීම මත විනා රැස් කරගැනීම මත නොවේ”

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | BluRay | x264 | 720p | 690MB | YTS |

8C9038464F410217B860D28E35C98181D9F06636

 | BluRay | x264 | 1080p | 1.2GB | YTS |

F48745E7D9D5CCEE15B6944A30A34F240F606DD6

 Direct Download

 | BluRay | x264 | 720p | 690MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *