MENU

Westworld [S02: E03] | නොවැලක්විය හැකි බාධා (+18)

පසුගිය කොටස පිලිබද බයිස්කෝප් මංසලේ සවිස්තරාත්මක පැහැදිලි කිරිමට මෙතනින් පිවිසෙන්න.

ඉතිං 2 කොටස ආරම්භ උනේ නැවතත් කාල රාමුව වෙනස් කරමිනුයි. මුල් දර්ශණ පෙලේදි අපි දකිනවා උද්‍යානයෙන් පිටත පැමිනුනු ඩොලොරස්. ඇය සහ ආර්නොල්ඩ් අතර සංවාදයක් ඇතිවෙනවා. ඉන්පසුව කතාව උද්‍යානයේ කැරැල්ල ඇතිවු දිනයට පැමිනෙනවා. පලමු කොටසේදි ඇන්ජෙලා විසින් පලායාමට ඉඩ දුන් අධ්‍යක්ෂක මන්ඩලයේ සාමාජිකයා පසුපස යමින් ඔවුන් උද්‍යානය තුල ඇති භූගත අලුත්වැඩියා මධ්‍යස්ථානයකට කඩා වදිනවා.එහි සිටින සේවකයන් බිය ගන්වා තමන් යටතට ගන්නවා. නැවතත් කතාව යොමුවෙන්නේ උද්‍යානය ඇරඹිමට පෙර කාලරාමුවටයි. එහිදි ඇන්ජෙලා සහ ඇකේචටා නම් රොබෝවරුන් දෙදෙනා විසින් උද්‍යානයේ රොබෝවරුන් පිලිබද හදුන්වාදිමක් කරනවා. ඩෙලෝස් සමාගම උද්‍යානය මිලදිගැනිමට මුල්වන්නේ මේ හදුන්වාදිම පිලිබද පැහැදුනු ලෝගන් කරන යෝජනාවක් තුලිනුයි.

ඊලග දර්ශණයේදි නැවතත් කැරලිකරුවන් වෙත යොමු වෙනවා.ඩොලොරස් විසින් ටෙඩිට තම අතිත මතකයන් සියල්ල මතක් කරදෙනු ලබනවා. ඉන්පසුව කතාව Man-In-Black වෙත යොමුවෙනවා.පසුගිය කතාසමයේදි ඔහුගේ සගයා වුනු ලෝරන්ස්ව මෙවරත් ඔහු තමන්ගේ සහයට තෝරාගන්නවා. ඩොලොරස් සහ Man-In-Black දෙදෙනාම තමන් වෙනුවෙන් කන්ඩායමක් නිර්මානය කරගන්නයි උත්සහ කරන්නේ.ඩොලොරස්ට එය කරන්නට හැකිවුනත් Man-In-Black ට නම් ඒක අකැප දෙයක් වගෙයි පේන්නේ. ඉන්පසුව අතිත සිදුවිමක් නැවත පෙන්වනවා. ඩෙලොස් හිමිකරු සහ විලියම් උද්‍යානයට පැමින එය මිලදි ගැනිම පිලිබද සාකච්චා කරනවා. ඩෙලෝස් සමාගම උද්‍යානය මිලදිගැනිමෙන් පසුව පැවත්වෙන සාදයකදි මුල් වරට විලියම්ගේ බිරිදිව සජිවිව දකින්න ලැබෙනවා. ඩොලොරස් මිනිසුන්ට එරෙහිව යොදගන්න සුදානම් කල සැලසුම පිලිබද කුතුහලයකින් කතාව අවසන් වෙනවා.

තව පොඩ්ඩෙන් එක දෙයක් අමතක වෙනවා mobile game එකක් නිර්මානය කරලා තියෙන්නේ. ඔයා පාවිච්චි කරන්නේ android නම් play store එකට ගිහිං Westworld කියලා search කරන්න.ඔයා ios userකෙනෙක්නම් westworldmobile.com වෙබ් අඩවියට ගිහිං ලියාපදිංචි වෙන්න.දැනට 750,000 විතර ලියාපදිංචි වෙලා තියෙනවා මේ අගය 1,000,000 උනාම ඔවුන් game එක නිකුත් කරන බව සදහන් කරලා තියෙනවා.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | DEFLATE | 450MB |

E7A023CCA468B5EEB53143FEEAC14F4B99F325CD

Direct Download    

| WEBRip | x264 | 480p | 261MB |

   

| WEBRip | x265 | 720p | 370MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *