MENU

Westworld [S02: E08] |අලුත් ලෝකයක් සොයා…

7 වැනි කොටස ආරම්භයේදි දකින්න ලැබෙනවා බර්නාඩ් චාර්ලිගේ පින්තුරයක් අතැතිව ඉන්නවා. ඔහු සමග කතාකරන්න ස්ටැබ්ස් එනවා. ස්ටැබ්ස් කියනවා මේක බේරාගැනිමේ මෙහෙයුමක් නොවන බව. ඔහුගේ අරමුණ උනේ තෙරෙසා සතුව ඇති චන්ද්‍ර‍ිකා දුරකථනය පාවිච්චි කරලා පිටතින් උදව් ඉල්ලන්න. නමුත් කාල් ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. ඉන්පසුව ඔවුන්ව රැගෙන යන්නේ උද්‍යානයේ පිහිටි පැරණි නිවසක් තුලටයි. ඔයාට මතක නම් මේ නිවස තුලදි තමයි බර්නාඩ් තෙරෙසව ඝාතනය කලේ. කොහොම නමුත් එතන කෙරෙන සෝදිසි කිරිම් වලදි බර්නාඩ්ගේ පිටපත් කල රොබෝවරුන් කිහිපදෙනෙක් හමුවෙනවා. එතනදි චාර්ලට් ඇතුලු කන්ඩායම දැනගන්නවා බර්නාඩ් කියන්නේ රොබෝවරයෙක් කියලා. ඉන්පස්සේ ඔවුන් විවිද තත්ත්වයන් ඔහුගෙ පාලක පද්දතියේ සිදුකරමින් ඔහුගෙන් ඇත්ත දැනගන්න උත්සහ කරනවා.

ඩොලොරස් ඇතුලු පිරිස මේසා තුලට ඇතුල්වුනු බව දැනගන්නා ඩෙලොස් ආරක්ෂකයන් පහත මහලයන්ට යනවා ප්‍ර‍හාර එල්ල කරන්න.ආරක්ෂකයන්ට දරුණු ප්‍ර‍හාරයකට ලක්වෙන්න සිදුවෙනවා. පීටර් ඇබනෙතිගේ පාලක පද්දතිය ඉවත්කරන්නයි චාර්ලට් උත්සහ කරන්නේ. ඊලග දර්ෂනය cradle තුල ඉන්න බර්නාඩ් හා ෆෝඩ් අතර සංවාදයක්. ෆෝඩ් පැහැදිලි කරනවා මේ උද්‍යානයේ සැබෑ අරමුණ සහ උද්‍යානයේ කතා (narratives) අවුරුදු ගනණාවක් තිස්සේම ලොකු වෙනස්කමකට ලක්නොවුනු හේතුවත්.

කොහොම වෙතත් බර්නාඩ්ට පවතින තත්ත්වය පිලිබද ඇති අවිනිශ්චිත බව නිසාම ඔහුගේ පාලක පද්දතිය තුලට ෆෝඩ් ඇතුල්වෙලා බර්නාඩ්ව මෙහෙයවන්න පටන්ගන්නවා. විලියම්ට ස්වදේශිකයන්ගෙන් එල්ල උනු අනපේක්ෂිත ප්‍ර‍හාරය නිසා ආරක්ෂිත පියවරක්ලෙස ඔහු සැගවෙන්න උත්සහ කරනවා. නමුත් ඔහු සැගවෙන්න එන්නේ මේව් සහ ඔහුගේ දියණිය සැගව සිටින නිවසටයි. පෙර අවස්ථාවකදි විලියම්මෙව් සහ ඇගේ දියණියව ඝාතනය කර තිබෙන නිසා මේව් අනුමානකරනවා මෙවරත් එයම නැවත සිදුවෙන බව. විලියම් මෙව්ගේ අවදි විම නොදන්නා නිසා ඔහු සිතන්නේ ෆෝඩ්ගේ තවත් උපායක් ලෙසයි.කොහොම වෙතත් මෙව් තමන්ගේ හැකියාව යොදාගෙන ලොරන්ස්වත් විලියම් විරුද්ධව පාවිච්චි කරනවා.එතනදි විලියම්ට දරුණු ප්‍ර‍හාරකයකට ලක්වෙන්න සිදුවෙනවා.මේ තරම් වයෝවෘද්ධ මිනිසෙක් එවැනි ප්‍ර‍හාරයකට ලක්ව නොමැරි ජිවත් විම ගැටලුවක් ඇතිකරනවා.මොකද අනුමානයක් තියෙනවා විලියම්  කියන්නෙත් තවත් රොබෝ කෙනෙක් බව. එතනට සයිස්මොර් ඇතුලු ආරක්ෂකයන් පිරිසක් පැමින ලෝරන්ස්ටත් මෙව්ටත් වෙඩිතබනවා. නමුත් ඔවුන් විලියම් නොදැකපු එක කලිං ගැටලුව වඩාත් වැඩි කිරීමක් වෙනවා.

බොහොම පැරණි මානව උපායක් පාවිච්චි කරලා ඇන්ජෙලා cradle එක විනාශ කරනවා. ඒ විදිහට තමයි පහුගිය කොටස අවසන් උනේ. අද කොටස වෙනම මානයකට ඔබව රැගෙන යනවා. එහෙනම් ලබන සතියේ නැවත මුණ ගැසෙමු. ජය!!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | DEFLATE | 450MB |

95105D919C10E64AE4FA31067A8D37CCD33FE92D

Direct Download    

| WEBRip | x265 | 720p | 400MB |

   

| WEBRip | x264 | DEFLATE | 450MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong