MENU

Winner (2017) | අශ්ව තරගය

IMDB අගය 5.2 අරන් තිබ්බට වෙක සුපිරි ගනයෙ අශ්ව තරග තියන ෆිල්ම් එකක්. කතාව ගන පොඩ්ඩක් කිව්වොත්.  අශ්ව තරගයකින් තමයි චිත්‍රපටය පටන් ගන්නේ, ධර්මේන්ද්‍ර රෙඩ්ඩි (Mukesh Rushi) තමයි අංක එකේ ව්‍යාපාරිකයා මේ කර්මාන්තෙ ඉන්න ඔහුගේ එකම පුතා මහේන්ද්‍ර රෙඩ්ඩි (Jagapathi Babu) තමයි රටේ ඉන්න අංක එකේ ජොකියා, ගේ අත හැරලා යනවා විවාහ උනාට පස්සේ එයා ආදරේ කරපු ලක්ෂ්මිව (Kalyani)තාත්තගේ විරෝධතාව මැද්දේ. මහේන්ද්‍ර ලස්සන ජිවිතයක් ගත කරා,ටික කලකට පස්සේ ලක්ෂ්මි මැරෙනවා දරුවා බිහිකරන්න ගිහින්. ඒ කොල්ලා තමයි සිද්ධාර්ථ රෙඩ්ඩි / සිද්ධු (Master Charith),මහේන්ද්‍රගේ හැමදෙයක්ම උනේ මේ පුතා. පුතා ගෙදර අතහැරලා ගියාට පස්සේ ධර්මේන්ද්‍ර රෙඩ්ඩිගේ ව්‍යාපාර අන්තිම තිතටම වැටුනා, පුතාව ආපහු ගෙදර එක්කන් එන එක ඇරුනම වෙන විකල්පයක් තිබ්බෙම නැහැ.ඊට පස්සේ ඔහු තීරණය කරනවා සිද්ධුව තාත්තාගෙන් ඈත් කරන්න, ඉතින් ඔහු මේ දෙන්න අතරට බාධකයක් විදියට එයාගේ යාලුවෙක්ගෙ දුවෙක්ව (Sonia Agarwal)බන්දන්න හදනවා. එතකොට සිද්ධුට ගෙදරින් පැනල යන්න සිද්ද වෙන විදියට.

සිද්ධු (Sai Dharam Tej) උස්මහත් වෙන්නේ තාත්තට වෛර කර කර, නිර්මාණ අංශයේ ලොක්කෙක් විදියට පත්තර සමාගමක වැඩ කරනවා. ඔහු අශ්ව තරග වලට සහ අශ්වයන්ට වෛර කරනවා.අනිත් පැත්තෙන් මහේන්ද්‍ර අවුරුදු ගානක් තම පැනල ගිය පුතාව හොයනවා. සිද්ධු සිතාරා (Rakul Preet Singh)එක්ක පළමු දැකීමෙන්ම ආදරෙන් බැදෙනවා.එත් ඇයගේ  ඉලක්කය වෙන්නේ ක්‍රීඩා අතින් නැෂනල් චැම්පියන් කෙනෙක් වෙන්න. ඔහු එයාට ආදරේ අගවන්න අතරම ඇය අකැමැත්ත පෙන්නවා.ඉතින්, සිද්ධු ඇයගේ තාත්තට රජෙව් රෙඩ්ඩි(Suresh) ඇගේ හොර වැඩ ගැන කියනවා.ඉතින් තාත්තා හදිස්සියේම ඇගේ විවාහ හොදම ජොකියෙක් (Thakur Anoop Singh)එක්ක කරලා දෙනවා.සිතාරා පැනලා යන්න හදන විවාහයට සිද්ධුත් සහභාගී වෙනවා. සිතාර ආදරේ කරන සිද්ධුව අංක එකේ තරගකරුවෙක් කියලා කට්ටියට හදුන්වල දීලා තරගයක් පවත්වන්න කියනවා.එකෙන් දිනන කෙනාව සිතාරා බදින්න පොරොන්දු වෙනවා. මේ අතරේ මහේන්ද්‍ර රෙඩ්ඩි සිද්ධාර්තව දැකලා පුදුම වෙනවා.

සිද්ධු මේ සිද්ධියෙන් පුදුමයට පත්වෙනවා.ඉතින් ඔහු ඇත්ත දැනගන්න දර්මේන්ද්‍ර රෙඩ්ඩිව (Raghu Babu)පැහැර ගන්නවා  සිද්ධු තේරුම් ගන්නවා ආදී කියන්නේ ජොකියෙක් විතරක් නෙමෙයි අපරාදකාරයෙක් කියලා. ඒවගේම ඔහු ඉන්නේ තමන්ගේ තාත්තා ඉන්න ගෙදර කියලා.දැන් සිද්ධු තීරණය කරනවා හොදම ජොකියෙක් වෙන්න ඕනේ කියල. කතාවේ ඉතුරු ටික ගලාගෙන යන්නේ කොහොමද සිද්ධු සිතරගේ ආදරේ ගන්නේ, තාත්තට ලං වෙන්නේ කොහොමද, සීයාට පාඩමක් උගන්වන්නේ කොහොමද කියලා. ජිවිතෙනුයි අභියෝග වලිනුයි ජය අර ගන්න විදිය…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDRip | x264 | 480p |400MB |    

3bbcd06d0cecdb292795d7f379bfb25dee58d682

 | WEBRip | x264 | Team Jaffa | 696MB |    

8E6CAE99A271DD6445B355CC0FBC21DA922B56F9

 | HDRip | x264 | 720p | 1.3GB |    

084d26086754b4d89a1ca9362345fc90a02bab30

Direct Download

| HDRip | x264 | 480p | 400MB |                      

| WEBRip | x264 | Team Jaffa | 696MB |  

| HDRip | x264 | 720p | 1.3GB |                     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

11 thoughts on “Winner (2017) | අශ්ව තරගය

  • Mata mekata sinhala sub eka hoya ganna beh. Haki nam udawu karanna ko…. Plz

    Reply
  • me film ekata sinhala subs baganna link ekak diyallakow…

    Reply
  • Admin kenek meke sub file link 1ka dannako.. Site 1ke hoya ganna amarui..

    Reply
    • Naveen Dhananjaya

      Me film eke openload link wada karanne na.update karnna puluwn da?

      Reply
  • තුශර

    මේකේ සබ් එක හොයාගන්න බෑ
    ඉස්සර වගේ නෙමෙයි දැන් මේක විකාරයක් වෙලා
    හරිම අමාරුයි සබ් එකක් හොයාගන්න

    Reply
    • Sub meke na bokka..baiscopelk eken subtitles ganna.api video file eka vitgarai denne..

      Reply
  • තුශාර

    මටත් මේකේ සබ් එක හොයාගන්න බෑ
    උදව් කරන්න….???

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *