ඔන්න එහෙනම් නවතම තුර්කි Mini-Series ගණයට අයත් වෙන්න මෙම කතාමාලාවේ තෙවන කොටස කිරීමට බාර උනේ මටයි. හැමෝගෙම හිත් ඇදබැද ගන්න ඇතියි කියලා හිතනවා. හැමෝම ඊළඟ කොටස එනකම් ඉවසිල්ලක් නැතිව ඇත්තේ එහෙනම්. දැනටමට IMDb අගය 8.7 ක අගයක් අරගනිමට සමත් වෙලා තියෙනවා. වැඩි කතාවක් නැතිව කතාව පැත්තට හැරෙමුකො අපි.
අද කොටසේදී දැකගන්න ලැබෙයි කණ්ඩායමේ බාගයක් සතුරන් සිටින ස්ථානයට සිරවෙලා ඉන්නවා.මොකද ඇසේනාට විරුද්ධව නඩුවක් තියෙන නිසාවෙන් තමයි කණ්ඩායම දෙකට කැඩෙන්නේ. කේෂේත්‍රයෙ සිටින කණ්ඩායම ගැන කතා උනොත් එහෙම ඔවුන්ව සතුරන් වට කරගෙන සිටිනවා.එක් තැනකට හිරවෙලා.අනික ක්‍රමයෙන් ක්‍රමය සතුරන් ප්‍රමාණය වැඩි වෙනවා. මොවුන්ට කිසි උදව්වක් නැහැ. අඩුමතරමේ සන්නිවේදනය අඩාල කරන උපකරණ බාවිත කරන හෙයින් මොවුන්ට පිටත සිටින පුද්ගලයින්ට සම්බන්ධ කරගැනීමට නොහැකියි. නමුත් අවසානයේදී මොවුන් ක්‍රමයක් සොයාගන්නවා.එකේදී මොවුන්ට පවසනවා අබ්බාස් කන්දට ගොස් ගුවන් හමුදා නිලධාරීන්ව සම්බන්ධ කරගන්නයි කියා.ඉතින් මේ බෙදිලා තියෙන කණ්ඩායම තවත් දෙකකට කැඩිලා මොවුන්ට බේරෙන්න ක්‍රමයක් සොයනවා. ඔය අතරේ ඇසේනා සහ අනිකුත් පිරිස වෙඩි තැබීමේ හේතුවෙන් තාවකාලික සේවනයෙන් බැහැර වෙලා සිටිනවා.ඉතින් මොවුන්ට කිසි උදව්වක් කරන්න බැරි වෙනවා ක්ලේශ්‍රයේ සිටින පිරිසට. ඒවගේම තමයි ඇසේනාගෙ හිත කැඩිලා ගිහින් තියෙන්නේ.ඇයට මතක් වෙන්නේ තමන්ගෙ දරුවා ගැනමයි.ඉතින් මොවුන්ට අධිකරණ වෛද්‍යවරයාගෙ වාර්තාවක් ලැබෙනකම් මෙලෙස සිටින්න වෙනවා. ඉතින් අපි බලමුකෝ මොවුන්ට අබ්බාස් කන්දට ලඟා වී මෙම සතුරන්ගෙන්බේරිලා යෑමට හැකි වෙයිද කියලා.
මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
~~ ලැබුවා වූ නව වසර සතුට සෞභාග්‍යය පිරී සුභ වසරක් වේවා කියා පාර්ථනා කරනවා!! ~~
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | 720p | x264 | 3.6GB | Complete S01|
Direct Download
| WEB-DL | 720p | x264 | 620MB |
| WEB-DL | 720p | x264 | 3.7GB | Complete S01 |
| WEBRip | 720p | x264 | 11GB | Complete S01 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)