MENU

Wolverine and the X-Men (2008-2009) EP 05-06 | වුල්වරින් සහ එක්ස් මිනිසුන්

මේ එපිසෝඩ් එකේදි විපරීතයන්ගෙ බලය පාලනය කරන කොලර් එකක් හොරකම් කරන එකක් තමයි වෙන්නෙ මේකෙ අයිතිකාරයො එක්ස් මෙන්ලා. සේන් කියලා කෙල්ලෙක් විපරීත හොරෙක්ව දම්මලා කොලර් එක පන්නනවා බලද්දි සේන් වැඩ කරන්නෙ කෙලීට කොහොමහරි අර හොරාව අල්ලගෙන මිනිහත් එක්කම ගිහින් කොලර් එක ආපහු ගන්නවා.

ඊලඟ එපිසෝඩ් එකේදි විපරීතයො ජෙනෝශා වලට ගෙනියන නැව් මුහුදු මන්කොල්ලකාර විපරීතයො ටිකක් අල්ලගන්නවා. එයාලගෙ ලොක්කා කවුද බඩ තඩි රාක්ශයෙක්, මෑන්ට තමයි විපරීතයින්ව ඕනෙ වෙන්නෙකොහොමහරි නයිට් ක්‍රෝලර් මේ නැවේ ඉන්නවා නයිට් ක්‍රෝලර් නැවේ ඉඳපු විපරීත ලමයි ටිකක් උදව් කරගෙන කොල්ලකාරයින්ට වැඩේ දෙනවා.ඔක්කොම ඉවරවුනාට පස්සෙ එක්ස් මෙන්ලා ඇවිල්ල ආපහු ටීම් එකට එන්න ආරාධනා කලත් එයා අර විපරීතයන් එක්ක යනවා. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා අර බඩ තඩියා ඊලඟ එපිසෝඩ් වල්දි එක්ස් මෙන්ලව අල්ලග්න්නත් ට්‍රයි කරයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 480p | 224MB |          

   EP 05

     | HDTV | x264 | 480p | 237MB |          

  EP 06

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *