MENU

Wolverine and the X-Men (2008-2009) EP 09-10 | වුල්වරින් සහ එක්ස් මිනිසුන්

මෙන්න 9යි 10යි අරන් ආපහු ආවෝ.ඇත්තටම දැන්නම් කතාව පන්කාදු පහයි ආ.9වෙනි එපියෙදි අනාගතේදි වෙන කේස් එකක් තමයි තියෙන්නෙ.මේකෙදි සෙන්ටිනල්ස්ලා(මුර භටයො) ඇවිත් සෙරිබ්‍රෝ එක අරන් යනවා චාල්ස් එක්කම ඒක ආපහු ගන්න එක තමයි වෙන්නෙ මේකෙදි අනාගතේ ඉන්න එක්ස් මෙන් ටීම් එකත් එක්ක චාල්ස් සෙට් වෙනවා.ඒ සෙට් එක X Men Apocalypse ෆිල්ම් ඒකේ ඉන්න අයට ගොඩක් සමානයි.ඒකයි මේක සුපිරියි කියලා මම කිව්වෙ.

ඔන්න් 10දි ජෙනෝශාවලට ගිය නයිට් ක්‍රෝලර්ට වෙන සීන් එකක් තමයි තියෙන්නෙ.කලින්ම මැග්නිටෝ උපාසකයා වගේ ඉඳගෙන නයිට් ක්‍රෝලර්ව අන්දනවා,ඒත් පස්සෙ නයිට් ක්‍රෝලර් දැනගන්නවා මැග්නිටෝ අහින්සක විපරීතයන්ව හිර කරන් ඉන්නවා කියලා.ඊට පස්සෙ නයිට් ඒක එක්ස් මෙන්ලට කියන්න යන එක නවත්තන්න එයාව අල්ලගන්නවා.ඔය අතරෙ එක්සැවියර්ගෙ ඉස්කෝලෙ ඇතුලෙ අවුලකුත් යනවා ඉතින් එපි 2ම බාගෙන බලලා කොමෙන්ටුවකුත් දාන්නකො.ඊලඟ එපි දෙක අරන් සනිකව එන්නම්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 480p | 222MB |          

   EP 09

     | HDTV | x264 | 480p | 221MB |          

  EP 10

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Wolverine and the X-Men (2008-2009) EP 09-10 | වුල්වරින් සහ එක්ස් මිනිසුන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *