ඔන්න එහෙනම් මේ සුදානම Wu Assassin කතාමාලාවේ අවසාන කොටස එහෙමත් නැත්තම් දසවන කොටස ලබාදීමටයි. ඒවගේම කියන්න ඕන තවමත් දෙවැනි කතා සමයකට දීර්ඝ වි තිබෙනවයි කියා නිශ්චිත දැනුම් දීමක් කරල නැහැ. බොහෝවිට නොඑන්න පුළුවන්. මං අනුමාන කරන විදියට. හැබැයි එහෙම නොවෙන්නත් ඉඩකඩ වැඩියි. හරියටම කියන්න බැහැ. දැනුම් දීමක් ලබාදුන්නු සැනින් ඒ ගැන යාවත් කාලින කිරීමක් කරන්නම්. එහෙනම් තවත් කතා ඕන නැහැ අපි කතාව පැත්තට හැරෙමුකෝ.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට තිබ්බ හැම විකල්පයක්ම ඉවර වුණා. අන්තිමට කරකියාගන්න දෙයක් නැතිවෙනවා. ඒවගේම තමයි ප්‍රධාන චරිතයක් අපි අතරින් සමුගන්නවා. ඒ වෙන කවුරුත් නෙමේ කායිගෙ තාත්තා. කොහොමහරි මේක කායිට දරාගන්න අමාරුයි. මොහුට කිසිම දෙයක් හිතාගන්න බැහැ. ඉතිං ඇලෙක්ගෙ යෝජනාව පරිදි ඔහුව හම්බවෙන්න යනවා අර්ත් පාෂාණයත් රැගෙන. හැබැයි වැඩේ නම් ලේසි වෙන්නෑ දැඩි ආරක්ෂාවක් යටතෙ තමයි ඇලෙක් ඉන්නෙ. අනිත් ඔහුගෙ යහළුවෝ ටික තාමත් ඇලෙක් ළඟ. අනික ටොම් මැරෙන්න ඕන මෙන්න ඉන්නෙ. අන්තිමේදී කායි පාෂාණය ලබාදෙන්නෙ. හැබැයි බලය ලැබෙන්නෙ ටොම්ට. ඒකෙන් මේකෙන් ඇලෙක්ගෙ බලපොරොත්තු ඉෂ්ට වෙනවා. අනිත් මානයට යන විවරය විවෘත වෙනවා. ඒවගේම තමයි කායිගෙ යහළුවොත් ඒක ඇතුළෙ හිරවෙලා. ඉතිං කායිට ඇලෙක්ව නවත්තන කාර්යයද ඔහුගෙ යහළුවන්ව බේරගන්න කාර්යයද කරන්න වෙනවා. ඒත් ඔහු එකම වේලාවකදී මේ දෙකම කරන්නෙ කොහොමද? ඔහුට තීරණය අරගන්න වෙයිද? එහෙනම් බලන්නකෝ. අද අවසාන කොටස නිසා මං වැඩිය යමක් පවසන්නෙ නැහැ. බලලාම රසවිඳින්නකෝ එහෙනම්.
මෙතෙක් කතාමාලාව සමග රැඳී සිටි ඔබ සැමට ස්තූතියි!!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.5GB | COMPLETE S01 |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| WEB | x264 | 480p | 170MB |
| WEB | x264 | 720p | 300MB |
HEVC – x265
| WEB | x265 10bit | 720p | 240MB | PSA |
| WEB | x265 10bit | 1080p | 550MB | PSA |
COMPLETE S01
| WEB | x264 | 480p | 1.5GB | Complete S01 |
| WEB | x264 | 480p | 1.9GB | Complete S01 |
| WEB | x264 | 720p | 2.6GB | Complete S01 |
| WEB | x264 | 720p HQ | 3.5GB | Complete S01 |
HEVC – x265 – PSA
| WEB | x265 10bit | 720p | 2GB | Complete S01 |
| WEB | x265 10bit | 1080p | 5GB | Complete S01 |
2 thoughts on “Wu Assassins [S01 : E10] | නිමක් නැති ඝාතක ගමන…”
Ethakota uthuru tika enne nedda anthimata thawa thiyenw kiuwane…
ithuru tika lagadima enawada