MENU

Z Nation [S04 : E12] | මවුන්ට් වේදර් …

කතාවේ අවසන් කොටස් දෙකට තමයි ඇවිත් තියෙන්නේ.දැන් අපි දන්නවනේ කළු දේදුන්න කියන්නේ මොකක්ද කියලා හරි අද කතාව ගැන විස්තර කරන කලිං පසුගිය කොටස ගැන බලමු.පසුගිය කොටස ආරම්භ වෙන්න මුඩු බිමක් හරහා කන්ඩායම ගමන් කරන අතරතුරෙදයි.ඒ සමග අපිට දකින්න පුළුවන් නොදර්න් ලයිට් කදවුරෙදි සිටිසන් සී එයාගේ පුතා එක්ක කාලය ගත කරන විදිහ.අනපේක්ෂතව එයාලා අතරට එන අමුත්තාවත් මෙල්ල කරගන්නවා.ඊලගට පෙන්වන්නේ පසුගිය කතා සමයේ මර්සි විද්‍යාගාරයේ උනු සිදුවිම් පෙලේ අතිත මතකයන්.මතක ඇතිනේ The man එක්ක කරපු සටන.නැවතත් වොරන් තමන්ගේ සිහිනය තුල ගමන් කරනවා එහෙම ගිහිං එයා තවත් කුඩා ටැංකියක් තමයි එකතු කරගන්නේ.හැබැයි ඒ මොකක්ද කියලා ඇයවත් දන්නේ නෑ.ඒ වගේමයි මේ අවස්ථාවෙදි වොරන් හදුනාගෙන තියෙනවා තමුන්ගේ පෙනිම් ඇති කරන්න කරගන්න ඔනේ විදිහ.ඔය අතරෙදි මර්ෆි ඇතුලු පිරිසට හමුවෙනවා ආචාර්ය ටෙලර්ගේ දරුවා.කලිං කතා සමයෙද් ටෙලර් සදහන් කලේ දරුවා මිය ගියා කියලා නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ එයාව ශිශිර නින්දකට යවලා තියෙන්නේ.ඉතිං කන්ඩායමට ලොකු ගැටලුවකට මුහුන දෙන්න වෙනවා ඒ දරුවගේ ජිවත සුරැකුම් පද්දතිය නවත්තන්න ගිහිං.කායා හොයාගන්නවා කළු දේදුන්න කියන්නේ 4 වැනි මට්ටමේ සමුල ඝාතක අවියක් කියලා . 80 දශකයේ නිරවි යුධ කාලයේදි නිර්මානය කල එකක්.කොමහරි මේ කළු දේදුන්න නවත්තන්න නම් ජනාධිපතිගේ මහපට ඇගිල්ලේ සලකුණ ඔනේ වෙනවා.

අද කතාව ආරම්භ වෙන්නේ ඒ වෙනුවෙන් වොරන් ඇතුලු කන්ඩායම මවුන්ට් වෙදර් බලා යන ගමනයි.මවුන්ට් වෙදර් කියන්නේ ජාතික ආපදාවක් ඇති වෙලා ධවල මන්දිරය අනාරක්ෂිත වුනු අවස්ථාවකදි ජනාධිපති ඇතුලු ඉහල පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඉන්න හදපු ආරක්ෂක නිවස්නයක්.ඉතිං කන්ඩායම අනුමාන කරනවා ජනාධිපති තවමත් මේ ස්ථානයේ ඇති කියලා ඒ අනුමානයෙන් යන ඔවුන්ට වෙනදා වගේම අපුරු වැඩ තමයි සිද්ද වෙන්නේ.එවගේම මේ කොටසෙදි කළු දේදුන්න නිර්මානක කලේ ඇයි කියන දේත් හෙලිවෙනවා.

අවසන් කොටසින් හමුවෙමු

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | RARBG | 360MB |    

F9EFADC8F1FCE96604058A44517BBF5A5C8CF45D

Direct Download

| WEB-DL | x264 | RARBG | 360MB |       

   

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *